career paths for physical students

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    අනේ මංදා මචං ගොඩක් එවුන් හිතන්නෙ පිසිකල් කලාම ටීචින්, වෙන ජොබ් නැහැ කියලා. මම කළෙත් පිසිකල්, මගේ අත්දැකීමෙන් කියන්නෙ.
    පිසිකල් හරියට කලොත් මහාචාර්ය, විද්‍යාඤ, ගණිතඤ වගේ යන්න පුලුවන්, යන්තම් ගොඩ ගිහින් ආයේ මොකුත් නොකර හිටියොත් ටීචින් යන්නත් පුළුවන් (ගොඩක් අය කරන්නේ මේක, මොකද මාසෙකට කොහොමත් ඉලක්කම් 6ක, 7ක ගානක් ගන්න පුලුවන් නිසා)
    තව සමහරු පිසිකල් වල දෙන බේස් එකෙන් ෆ්ය්නැන්ස්, සොෆ්ට්වෙයා, මාකටින් වගේ ඒවත් කරනවා.
    අපේ බැජ් එකේ හිටපු, හරියට ගෙම ගහපු එවුන් උන්ගෙම වාහන අරන් පදිනවා, අවුට් වෙලා තාම අවුරුදු 3ක් නැහැ.
    පිසිකල් කළොත් ඕනේම දෙයක් කරන්න පුලුවන්. ඉස්සෙල්ල එයා ආස ඩේ අහපන්, ඊට පස්සේ මෙතන දාපන් ඒ ආස දේ කරන්න පාත් එක හදාගන්නේ කොහොමද කියල. එතකොට උදව් කරන්න ලේසියි. :yes:

    ඔය මම හයිලයිට් කරලා තියෙන පැතිවලට යන්නෙ කොහොමද මචං? මොනාද ඒවට හොඳ extra courses? මාකටින්/ෆයිනෑන්ස් වගේ පැතිවල ඉන්න අය ඉන්නවද දන්න? :)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    ඔය මම හයිලයිට් කරලා තියෙන පැතිවලට යන්නෙ කොහොමද මචං? මොනාද ඒවට හොඳ extra courses? මාකටින්/ෆයිනෑන්ස් වගේ පැතිවල ඉන්න අය ඉන්නවද දන්න? :)

    PM ekak awa, mama methana answer eka dannam malli thawa ekektath wadagath wena nisa.
    Mehemai, oya pathi walin issarahata yanna asa nam mulinma e industry eka gana, eke karana dewal, tiyena job categories gana poddak hoyanna. (Marketing nam, Sales, Branding, Digital Marketing, Sales Analytics wage )
    ETA passe thamun asa de gana tikak hodata hoyala balanna mokada passe field change karanawata wada eka hodai.
    Marketing nam CIM, SLIM, Finance wage nam CIMA, ACCA wage ewa karanna. Ubala yanne wenama field ekakata nisa mulin tikak amaru wei.
     
    • Like
    Reactions: Epoche97

    Thanks a lot aiya :)