epa vela inne

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    tikak dura bn :baffled:

    issara aawa...dan nam board wela inne

    මහවේ බූරුවෝ ගහන සෙට් එකක් හිටියම වෙන කාටවත් යන්න බෑ බන්
    බූරූවෝ වගේ උන්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    anatha una evunta mokada ban mehe visa denne?:D

    උබේ රිච් ලයිෆ් එක කියහන්කෝ බලන්න...
    උබ සල්ලිවටනේ බැදලා තියෙන්නේ....නාකි ගෑනියෙක් බැදගෙන කොහෙද ඔසී යන්න...:P
    අනික උබ හෙනම unskilled එකෙක් වෙන්න ඇති...ඔහොම අනාත වෙලා ඉන්න...:D:yes:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබේ රිච් ලයිෆ් එක කියහන්කෝ බලන්න...
    උබ සල්ලිවටනේ බැදලා තියෙන්නේ....නාකි ගෑනියෙක් බැදගෙන කොහෙද ඔසී යන්න...:P
    අනික උබ හෙනම unskilled එකෙක් වෙන්න ඇති...ඔහොම අනාත වෙලා ඉන්න...:D:yes:

    oya australian rajaye paniwida karayek bn
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    අනිවාර්යෙන්ම...ලන්කාවේ තරම් හැපනින් නෑ කොහෙවත්....

    උබලා ඩිප්‍රෙශන් නෑ කියන එක අහන්න දෙයක්ද? ඒකට අපේ ලයිෆ්ස්ටයිල් එක....ෆුල් කික්...

    උදේ නැකිටිනවා 4 30 ට වගේ.....බයිකෙකේ යනෝ ස්ටේසමට 5 15 ට...5 25 ට්‍රේනෙක අල්ලනෝ...

    කොලබට එනකන් ඕමියක් වනාගෙන එන්නේ... උබලට මොන ඕමිද?
    බස් එකේ ට්‍රේනෙකේ යද්දි කතා කරන්න එකෙක් ඉන්න්වද? නෑනේ...ඕහෙක් කරන් යනෝ මිසක්...
    සේපෙකේ කෑල්ලක් උනත් අපිට ටෝක් කරතහැකි...

    7 45 වගේ වෙද්දි මරදානේ....176 ගන්නෝ....දාදිය පෙරන් පුට්බෝඩ් එකේ එල්ලිල්ලා යනෝ බොරැල්ලට...
    උබලට මොන පුට්බෝඅඩ් ද? එදකින් ජනෙල් දොරවල් ඔක්කොම වහන් යන්නේ...කිසි ගතියක් නඇ...

    4 30 වෙනක්න් වැඩ...

    කෝච්චිය අල්ලන්න පොර කාන්, දාදිය දාන්, වැස්සේ තෙමි තෙමී දුවන් එනෝ...උබලට මොන වැස්සද?
    ආසවට වැහි පොදක් තියේද?

    ගෙදර යනෝ 8 30 වගේ... උබලගේ ලයිප්පෙකේ කිසි ගතියක් නෑ බ්‍රොව්...හරිම ඩල්....

    Maath A/L karala karapu 1st job eka mathak una bn.. bus eke yannama 2hours withara giya bn... eh dawas wala thibba kick eka dan thibbanan.. wadata yanne 10ta nagitinne 8.30ta :sorry:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    අනිවාර්යෙන්ම...ලන්කාවේ තරම් හැපනින් නෑ කොහෙවත්....

    උබලා ඩිප්‍රෙශන් නෑ කියන එක අහන්න දෙයක්ද? ඒකට අපේ ලයිෆ්ස්ටයිල් එක....ෆුල් කික්...

    උදේ නැකිටිනවා 4 30 ට වගේ.....බයිකෙකේ යනෝ ස්ටේසමට 5 15 ට...5 25 ට්‍රේනෙක අල්ලනෝ...

    කොලබට එනකන් ඕමියක් වනාගෙන එන්නේ... උබලට මොන ඕමිද?
    බස් එකේ ට්‍රේනෙකේ යද්දි කතා කරන්න එකෙක් ඉන්න්වද? නෑනේ...ඕහෙක් කරන් යනෝ මිසක්...
    සේපෙකේ කෑල්ලක් උනත් අපිට ටෝක් කරතහැකි...

    7 45 වගේ වෙද්දි මරදානේ....176 ගන්නෝ....දාදිය පෙරන් පුට්බෝඩ් එකේ එල්ලිල්ලා යනෝ බොරැල්ලට...
    උබලට මොන පුට්බෝඅඩ් ද? එදකින් ජනෙල් දොරවල් ඔක්කොම වහන් යන්නේ...කිසි ගතියක් නඇ...

    4 30 වෙනක්න් වැඩ...

    කෝච්චිය අල්ලන්න පොර කාන්, දාදිය දාන්, වැස්සේ තෙමි තෙමී දුවන් එනෝ...උබලට මොන වැස්සද?
    ආසවට වැහි පොදක් තියේද?

    ගෙදර යනෝ 8 30 වගේ... උබලගේ ලයිප්පෙකේ කිසි ගතියක් නෑ බ්‍රොව්...හරිම ඩල්....

    Legend
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ow bn mun dollar walata meke un manipulate krnwa

    bottuven ena ayatane ban enna epa kiyanne.un kohomath mehe avma anathai.eko abola ekka kale hangila inna ona ehema nattan papuva vala gothrikayo ekka dadayame yanna ona.anith skill migration evunta visa ganna puluvan,student visa ganna puluvan.odd jobs valata visa denne naha.skill valata ena hama ekama goda yanneth naha.student avath dan goda yanna amarui.visa restriction nisa.dan mehe venas vela.gihin anatha vela apahu apu dial godak innava.un lankavata avama kiyanne naha ehen elevva kiyala.lajjai.un kiyanne ehe inna kamathi nathi nisa ava.pr hamba unata gatte naha.oya vage boru .avilla goda apu aya hugak innava.dan ehema goda yana percentage eka drop venava.:rofl:
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247

    apu aya godake innnawa lanakawata meka nam true! , godake ma 2010 passe giyapu aya thama student :yes::yes:
     
    :dull:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    apu aya godake innnawa lanakawata meka nam true! , godake ma 2010 passe giyapu aya thama student :yes::yes:
    suddo inna kiva mata be hituna, ehema nattam pr ganna asa naha, mama kemathi lankavata, lamai hada ganna baha ehe hitiyama, hodama job ekakata payin gahala ave, amma nathiva inna baha, nikan joliyata ava, passe yanava
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,195
    66,612
    113
    suddo inna kiva mata be hituna, ehema nattam pr ganna asa naha, mama kemathi lankavata, lamai hada ganna baha ehe hitiyama, hodama job ekakata payin gahala ave, amma nathiva inna baha, nikan joliyata ava, passe yanava

    Lankawata kemathi eka nan attane bn,ohe inna hitennne ne pr hambunata passe:rofl:
     
    • Like
    Reactions: allrights