.slvlog මෙපාර යුන්පි සහ කොටි කන්ට්රැක එකකට ඇවිත් තියෙන්නේ සීසන් 2 එකෙන්.
සරත් වීරසේකර ජනාදිපති වෙන්න කිසි බලාපොරොත්තුවක් නැහැ. මුට ඕන රාජපක්සල සහ සරත් එක්ක ගැටුමක් ඇතිකරලා, සරත් කොටින්ට විරුද්දව ගෙනියන ගමන අඩාල කරන්නයි, ගෝට රැල්ල නවත්තනයි ඔය හදන්නේ. ලොල්.
ඔක බලන්නේ 25,000ක් වගේ පිරිසක් ඔකට සල්ලි දීපු යුන්පි සහ කොටින්ට කියන්න තියෙන්නේ ප්රයෝජනයක් ඇති දේකට සල්ලි වියදම් කරන්න කියලයි.
ඔය කියන කතාවෙත් අත්තක් තියෙනවා
එත් අනිත් උන්ට වඩා සරත් වීරසේකරට qualifications තියෙනවා



මේක බලන එක දැන් නවත්තල තියෙන්නේගොසිප් කාරයෙක් වාගේ කිවයනවා විතරයි වැදගත් යමක් නෑ


මේක බලන එක දැන් නවත්තල තියෙන්නේගොසිප් කාරයෙක් වාගේ කිවයනවා විතරයි වැදගත් යමක් නෑ


.