2020 අලුත් බලාපොරොත්තුවක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    2020 අලුත් බලාපොරොත්තුවක්

    2020 අලුත් බලාපොරොත්තුවක්
    මඩ ගොහොරුවෙන් නෙළුමක්
    සරත් වීරසේකර ..

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මොන හුකන්නා ආවත් ඩොලර් එක නගිනවා.තෙල් නගිනවා.ක්‍රිකට් බහිනවා.මුන් ආවා කියලා සිරිමා වගේ හදෙන් හාල් ගේනකම් ඉන්න වෙනවා.ඔක්කොමජෝකර්ලා.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    slvlog මෙපාර යුන්පි සහ කොටි කන්ට්‍රැක එකකට ඇවිත් තියෙන්නේ සීසන් 2 එකෙන්.

    සරත් වීරසේකර ජනාදිපති වෙන්න කිසි බලාපොරොත්තුවක් නැහැ. මුට ඕන රාජපක්සල සහ සරත් එක්ක ගැටුමක් ඇතිකරලා, සරත් කොටින්ට විරුද්දව ගෙනියන ගමන අඩාල කරන්නයි, ගෝට රැල්ල නවත්තනයි ඔය හදන්නේ. ලොල්.

    ඔක බලන්නේ 25,000ක් වගේ පිරිසක් ඔකට සල්ලි දීපු යුන්පි සහ කොටින්ට කියන්න තියෙන්නේ ප්‍රයෝජනයක් ඇති දේකට සල්ලි වියදම් කරන්න කියලයි :lol:.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    slvlog මෙපාර යුන්පි සහ කොටි කන්ට්‍රැක එකකට ඇවිත් තියෙන්නේ සීසන් 2 එකෙන්.

    සරත් වීරසේකර ජනාදිපති වෙන්න කිසි බලාපොරොත්තුවක් නැහැ. මුට ඕන රාජපක්සල සහ සරත් එක්ක ගැටුමක් ඇතිකරලා, සරත් කොටින්ට විරුද්දව ගෙනියන ගමන අඩාල කරන්නයි, ගෝට රැල්ල නවත්තනයි ඔය හදන්නේ. ලොල්.

    ඔක බලන්නේ 25,000ක් වගේ පිරිසක් ඔකට සල්ලි දීපු යුන්පි සහ කොටින්ට කියන්න තියෙන්නේ ප්‍රයෝජනයක් ඇති දේකට සල්ලි වියදම් කරන්න කියලයි :lol:.

    ඔය කියන කතාවෙත් අත්තක් තියෙනවා
    එත් අනිත් උන්ට වඩා සරත් වීරසේකරට qualifications තියෙනවා
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔය කියන කතාවෙත් අත්තක් තියෙනවා
    එත් අනිත් උන්ට වඩා සරත් වීරසේකරට qualifications තියෙනවා

    Matath Qualifications thiyenawa :lol:

    Lankawe deshapalaneta qualifications witharak wedak naha ban.
    Parliment inna meeharak tika control karagena anith ayage support eka ganna puluwan kenek wenna oana. Hodin or Narakin. :love:

    Oya gotata compare karala gotawa degrade karala uge chanda kadanna hadanne :lol:

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක බලන එක දැන් නවත්තල තියෙන්නේ :yes: ගොසිප් කාරයෙක් වාගේ කිවයනවා විතරයි වැදගත් යමක් නෑ
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මේක බලන එක දැන් නවත්තල තියෙන්නේ :yes: ගොසිප් කාරයෙක් වාගේ කිවයනවා විතරයි වැදගත් යමක් නෑ

    :yes::yes:
    aparade UNP ponzlage and Kotinge salli muta wiyadam karana.
    25,000i views.

    Oita hodayi irajta wiyadam karanawa