මමත් අවුරුදු දෙකක් රෑ එලි වෙනකන් කාලයක් තේරුමක් නැති වැඩ කලා බන්රෑ 8.30 උදේ 5.30 පුදුම කට්ටක් ඒක කරලම බලන්න ඕනෙ දුක
අඩුගානෙ කෙල්ලෙක්වත් සෙට් කරගත්තෙ නෑ
![]()
ඒත් මට දැන් ඒ experience එකෙන් කිසි වැඩක් නෑ කඩේට වෙලා ඉන්නඅපරාදේ degree.
contact නැතුව හොඳ ජොබ් නෑ sales,marketing කටු නම් ඕනෙ තරම්
![]()
na bn 8 - 4.15 neda working hours
homagama paththata withrayi neda bn transport ekata ganak ganne nadda ara leyland eka neda enne
ow building eka and place eka nm supiri thama![]()
anka haye salary ekak hambenwa neda
mkadda bn post eka ?

, salary name 
Benefits Supiri 

katha karala wadake na , ape amma retire , first job and last job
, 34 years experience eka , marama nidhase bung , hamadama 5.30 amma enawa, Management trainee giye those days , honda position ekakin retire une
, uba kiyanne Higher studies yawanawa supiri , fully funded with a very good Allowance Including travel+ food+ Accommodation + another allowance for expenditure + arawa mewuwa okkoma
, Ticket ekath denawa
, Job ekath thiyagena , salary ekath watenawa 
, adenawa bung yawaanneth Top 200 Uni walata , Central Bank benefits wena kohewath na lanakwe , Bonus ehama 


Other than that anith banks wala pissu hadenawane bn![]()


BestCentral BanK MT set wenawa nam 200,000 padiyake unath kamake na dala yanna ona bung , eka watinakama uparimaiyi, Lanakwe indagena Goda yanawa nam niyama Reputed path ekake
:yes:
MT 56,000 ganak neda padiya
ow bn athal ekak thyenwa
ranil gothaya nama kawe naththm thawath hndayi



Central BanK MT set wenawa nam 200,000 padiyake unath kamake na dala yanna ona bung , eka watinakama uparimaiyi, Lanakwe indagena Goda yanawa nam niyama Reputed path ekake
:yes:
බැන්කින් ඇසිස්ටන් කියන්නෙ කොයි පොස්ට් එකද බන්.
ඇතුලෙන් කට්ටියව දානවාද බන් ,මන් කිව්වෙ පොලිටික්ස් එහෙම ඔනිද පැනගන්න
මන් දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි එක්සැම් ගොඩදාගෙන පැනගත්තා කියලා නම් කියන්න අමාරුයි ඒකයි .



, 2nd Upper ekake nathuwa ba yanna MT nam , MT Interview wala kapenawa henata , ammalage kale nam Interview 2kda manada , dan nam ita wadi da koheda 
banking Assistant supiri , Yanna puluwan nam aniwa yanna , you will never Regret![]()
Dekama ona machan as I know , exam eka fail Directors lage lamaiayi innawa daganna bari wecha ,
Exam eka pass nam Loku connection ekake thiyanawa nam aniwa athule![]()
Lanakwe A/L walata passe most competitive exam eka Central Bank lu, 2nd Upper ekake nathuwa ba yanna MT nam , MT Interview wala kapenawa henata , ammalage kale nam Interview 2kda manada , dan nam ita wadi da koheda
Oke bageta bagayak inne namalge list eken apu aya

Oke bageta bagayak inne namalge list eken apu aya






කෙල්ල නම් බැන්කින් ඇසිස්ටන් ගියෙ 2016 සැප්තැම්බර් වල.
කැළණි කැම්පස් එකෙ හිටියෙ. එකි ටිකක් බඩුව හැබැයි .
ලෙසියෙන් පැනගන්න බැහැ කියලානම් අහලාතියෙනවා. මෙකි පැනගත්තෙ කොහොමද කියලා තමා දන්නෙ නැත්තෙ
aniwa lakunakin hari pass athi + connection , connection nathuwa nam exam pass unath hondata select wena hari amarui bung