Bank job

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මමත් අවුරුදු දෙකක් රෑ එලි වෙනකන් කාලයක් තේරුමක් නැති වැඩ කලා බන් :yes::yes:රෑ 8.30 උදේ 5.30 පුදුම කට්ටක් ඒක කරලම බලන්න ඕනෙ දුක :(:( අඩුගානෙ කෙල්ලෙක්වත් සෙට් කරගත්තෙ නෑ :sorry::sorry::sorry:
    ඒත් මට දැන් ඒ experience එකෙන් කිසි වැඩක් නෑ කඩේට වෙලා ඉන්න
    :sorry::sorry::sorry:අපරාදේ degree.:(:( contact නැතුව හොඳ ජොබ් නෑ sales,marketing කටු නම් ඕනෙ තරම්:confused::confused::confused:

    mokadda kre
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    na bn 8 - 4.15 neda working hours
    homagama paththata withrayi neda bn transport ekata ganak ganne nadda ara leyland eka neda enne
    ow building eka and place eka nm supiri thama :love:
    anka haye salary ekak hambenwa neda
    mkadda bn post eka ?

    na bung , 8.30 -4 mathaka widyata :oo::oo:, salary name :love::love: Benefits Supiri :cool::cool::cool: katha karala wadake na , ape amma retire , first job and last job :cool: , 34 years experience eka , marama nidhase bung , hamadama 5.30 amma enawa, Management trainee giye those days , honda position ekakin retire une :D , uba kiyanne Higher studies yawanawa supiri , fully funded with a very good Allowance Including travel+ food+ Accommodation + another allowance for expenditure + arawa mewuwa okkoma:baffled: , Ticket ekath denawa :cool: , Job ekath thiyagena , salary ekath watenawa :cool::cool:, adenawa bung yawaanneth Top 200 Uni walata , Central Bank benefits wena kohewath na lanakwe , Bonus ehama :love::love::love:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    මගෙ නෑයෙක් හිටියා ලංකා බැංකුවේ තදයෙක්.උගේ දුවයි,පුතයි, දුවගේ මිනිහයි,පුතාගේ ගෑනි යි ඔක්කොම බෑන්ක් ජොබ්ස්. දුප්පත් නෑයන්ගේ උගත් ලමයි ජොබ් නැතිව වේලෙනවා...අරූ කියන්නේ ඒවගේ අඳුරන අය නෑලු...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Central BanK MT set wenawa nam 200,000 padiyake unath kamake na dala yanna ona bung , eka watinakama uparimaiyi :love::love: , Lanakwe indagena Goda yanawa nam niyama Reputed path ekake :cool::cool::yes::yes:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Central BanK MT set wenawa nam 200,000 padiyake unath kamake na dala yanna ona bung , eka watinakama uparimaiyi :love::love: , Lanakwe indagena Goda yanawa nam niyama Reputed path ekake :cool::cool::yes::yes:

    MT 56,000 ganak neda padiya
    ow bn athal ekak thyenwa
    ranil gothaya nama kawe naththm thawath hndayi
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Central BanK MT set wenawa nam 200,000 padiyake unath kamake na dala yanna ona bung , eka watinakama uparimaiyi :love::love: , Lanakwe indagena Goda yanawa nam niyama Reputed path ekake :cool::cool::yes::yes:

    බැන්කින් ඇසිස්ටන් කියන්නෙ කොයි පොස්ට් එකද බන්.

    ඇතුලෙන් කට්ටියව දානවාද බන් ,මන් කිව්වෙ පොලිටික්ස් එහෙම ඔනිද පැනගන්න
    මන් දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි එක්සැම් ගොඩදාගෙන පැනගත්තා කියලා නම් කියන්න අමාරුයි ඒකයි .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    බැන්කින් ඇසිස්ටන් කියන්නෙ කොයි පොස්ට් එකද බන්.

    ඇතුලෙන් කට්ටියව දානවාද බන් ,මන් කිව්වෙ පොලිටික්ස් එහෙම ඔනිද පැනගන්න
    මන් දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි එක්සැම් ගොඩදාගෙන පැනගත්තා කියලා නම් කියන්න අමාරුයි ඒකයි .

    banking Assistant supiri , Yanna puluwan nam aniwa yanna , you will never Regret :love::love::cool::cool:

    Dekama ona machan as I know , exam eka fail Directors lage lamaiayi innawa daganna bari wecha ,

    Exam eka pass nam Loku connection ekake thiyanawa nam aniwa athule :D

    Lanakwe A/L walata passe most competitive exam eka Central Bank lu :baffled: , 2nd Upper ekake nathuwa ba yanna MT nam , MT Interview wala kapenawa henata , ammalage kale nam Interview 2kda manada , dan nam ita wadi da koheda :confused:

    කෙල්ල නම් බැන්කින් ඇසිස්ටන් ගියෙ 2016 සැප්තැම්බර් වල.
    කැළණි කැම්පස් එකෙ හිටියෙ. එකි ටිකක් බඩුව හැබැයි .
    ලෙසියෙන් පැනගන්න බැහැ කියලානම් අහලාතියෙනවා. මෙකි පැනගත්තෙ කොහොමද කියලා තමා දන්නෙ නැත්තෙ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Oke bageta bagayak inne namalge list eken apu aya

    ඒ ලංකා බැංකුවෙ නෙද ?
    මම දන්න එකෙක් ඉන්නවා ඕ ලෙවල් කාලෙ කුඩු බිබි ඉඳලා ෆර්ස්ට් ශයි එකෙ ඕලෙවල් කෙලවගත්තා.
    යාළුවෙලා හිටිය කෙල්ල මූව දාලා ගියා.:rofl:
    මූ පිස්සෙක් වගෙ හිටියෙ. බූට නිසා අත කපාගෙන ඉස්පිරිතාලෙත් හිටියා. බෙබද්දික් වගෙ බිව්වා දුකට. අරන්දෙන්නම් කියලා ආර්ට් කරා

    මෙන්න බොලෙ මූ බී ඕ සී ගිහින් :shocked::shocked::shocked:

    පස්සෙ අර මූව අතඇරපු කෙල්ල ආයෙ මූ එක්ක ඇවිත්. දැන් බැඳලා ඉන්නෙ ඌව. :rofl::rofl: :lol: :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    කෙල්ල නම් බැන්කින් ඇසිස්ටන් ගියෙ 2016 සැප්තැම්බර් වල.
    කැළණි කැම්පස් එකෙ හිටියෙ. එකි ටිකක් බඩුව හැබැයි .
    ලෙසියෙන් පැනගන්න බැහැ කියලානම් අහලාතියෙනවා. මෙකි පැනගත්තෙ කොහොමද කියලා තමා දන්නෙ නැත්තෙ

    aniwa lakunakin hari pass athi + connection , connection nathuwa nam exam pass unath hondata select wena hari amarui bung
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    aniwa lakunakin hari pass athi + connection , connection nathuwa nam exam pass unath hondata select wena hari amarui bung

    ඔව් එකිගෙ අයියාගෙ යාළුවො හිටියා ඕක ඇතුලෙ. පැනගන්න ඇති බැන්කින් ඇසිස්ටන් ජොබට.
    ලෝන් එහෙම සුපිරිළු නෙ? පොලිය 2% යි නේ ? ලක්ෂ 60 ක් ද කොගෙද දෙනවා කිව්වා බැන්කින් ඇසිස්ටන්ට.