කාර් එකක් නතර වෙනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කාර් එකක් නතර වෙනවා

    කාර් එකක් ස්ටාර්ට් කරන යද්දී නිකම්ම නතර වෙන්නේ ඇයි එන්ජින් එක ???
     
    • Like
    Reactions: Gamage2015

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අපි දන්නේ කොහොමද ඕයි :angry::angry::angry:
    ..

    හයිබ්‍රිඩ් වල නං බැටරි එකෙන් දුවද්දී එන්ජිම නතර වෙනවා.

    පොඩ්ඩක් විපරම් කරලා බලහං, උබේ කාර් එකත් එහෙම එකක්ද දන්නේ නෑ. :confused:

    උබට ඔය ලෙඩේ එන්නේ එන්ජිම ස්ටාර්ට් කරාම විතරද? ඕෆ් එකේ තියෙද්දී එන්නේ නැද්ද? :rolleyes:

    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Bad fuel pump?

    ස්ටාර්ට් එක නිකම්ම හිටිනවා බන්. ආයේ ස්ටාර්ට් වෙනවා ඊට පස්සේ යන්න පුළුවන්. ලොකු ගානක් යන වැඩක් ද ?:confused:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කාර් එකක් ස්ටාර්ට් කරන යද්දී නිකම්ම නතර වෙන්නේ ඇයි එන්ජින් එක ???

    එන්ජිමේ මොකක්හරි අවුලක් ඇති බන්. ගණන් ගන්න එපා. ආයෙත් ස්ටාර්ට් කරන්න. නැවතුනොත් ආයෙත් ස්ටාර්ට් කරන්න, බැරිම උනොත් අහල/පහල අයගෙන් උදවු ඉල්ලගෙන තල්ලු ස්ටාර්ට් කරන්න. :P bump
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,786
    66,987
    113

    ස්ටාර්ට් එක නිකම්ම හිටිනවා බන්. ආයේ ස්ටාර්ට් වෙනවා ඊට පස්සේ යන්න පුළුවන්. ලොකු ගානක් යන වැඩක් ද ?:confused:

    What's the car?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    එන්ජිමේ මොකක්හරි අවුලක් ඇති බන්. ගණන් ගන්න එපා. ආයෙත් ස්ටාර්ට් කරන්න. නැවතුනොත් ආයෙත් ස්ටාර්ට් කරන්න, බැරිම උනොත් අහල/පහල අයගෙන් උදවු ඉල්ලගෙන තල්ලු ස්ටාර්ට් කරන්න. :P bump

    දැනටත් එකම තමා කරන්නේ බන් :P:yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කාර් එක දකින්නේ නැතුව මොකුත් කියන්න බෑ. සමහර විට ගියර් බොක්ස් එකේ සෙන්ටිමෙන්ටල් වෑල් එකට උඩින් තියන බෝල් ජොයින්ට් එක ගිහිල්ල වෙන්න ඇති- මීට ලාල් කොස්වත්ත.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කාර් එක දකින්නේ නැතුව මොකුත් කියන්න බෑ. සමහර විට ගියර් බොක්ස් එකේ සෙන්ටිමෙන්ටල් වෑල් එකට උඩින් තියන බෝල් ජොයින්ට් එක ගිහිල්ල වෙන්න ඇති- මීට ලාල් කොස්වත්ත.

    :baffled::baffled:ඒ මොකක්ද බන් ඒ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ත්‍රෙඩ් එක දාපු කෙනාට එපා වෙන්න ඇති ලැබිච්ච උත්තර ටික දැක්කම. අනේ දන්නා එකෙක් මේ කාර් ප්‍රශ්නෙට උත්තර දීපල්ලා. මම නම් දන්නේ නෑ.