කාර් එකක් නතර වෙනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Alto nan danne ne bn.plugs wemnath puluwan

    කාර් එක ගත්ත දවසේ ඉදන් ඒවා මාරු කරලා නම් නෑ දැන් යන්නේ 60000km එකේ වෙන්න බැරි නෑ නේ එහෙනම් බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ත්‍රෙඩ් එක දාපු කෙනාට එපා වෙන්න ඇති ලැබිච්ච උත්තර ටික දැක්කම. අනේ දන්නා එකෙක් මේ කාර් ප්‍රශ්නෙට උත්තර දීපල්ලා. මම නම් දන්නේ නෑ.

    ලාල් කොස්වත්තගෙන් අහලා නෙවේද කිවේ ??? :oo:
     
    • Like
    Reactions: Winulee

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    කාර් එකක් ස්ටාර්ට් කරන යද්දී නිකම්ම නතර වෙන්නේ ඇයි එන්ජින් එක ???

    ඔය ප්‍රශ්නේ එන්නේ ස්ටාර්ට් කරාම නේද ?
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    කාර් එක ගත්ත දවසේ ඉදන් ඒවා මාරු කරලා නම් නෑ දැන් යන්නේ 60000km එකේ වෙන්න බැරි නෑ නේ එහෙනම් බන්

    Alto danne bn,plug wenna puluwan,nattan heating issue ekak.sensor awulak.oka maf sensor ekak wage tiyenawasa manda.ekaka wage awulak.nattan fail wenna yana petrol pump ekak.real quection is mokatada bn alto ekak gatte:oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Alto danne bn,plug wenna puluwan,nattan heating issue ekak.sensor awulak.oka maf sensor ekak wage tiyenawasa manda.ekaka wage awulak.nattan fail wenna yana petrol pump ekak.real quection is mokatada bn alto ekak gatte:oo:

    එන්ජින් එකක්ම තියන්න වෙයිද දන්නේ නෑ එහෙනම් :baffled::baffled: දැන් බජට් බන් එකයි ඇල්ටෝ පදින්නේ :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    IAC ඔකේ කොහෙද තියෙන්නේ බන් ??? කාර් එකේ...? ගලවලාම දානවා දැන් :D:angry: කියක් විතර යන වැඩක් ද ?

    Throttle body eka hariye balahan. Nathinam idle control knob eken poddak karakola tiyala balapan hariyanawada kiyala. Harinam roga winischaya sarthakai.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Throttle body eka hariye balahan. Nathinam idle control knob eken poddak karakola tiyala balapan hariyanawada kiyala. Harinam roga winischaya sarthakai.

    Throttle body එක සුද්ද කරා නම් හරි නේ එහෙනම් :D එල එල....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සාමාන්‍යෙන් නම් කියන්නෙ එහෙම හේතුවක් නැතුව හිටපුගමන් නතර උනොත්, ස්ටාට් කරන්න කලින් පොඩ්ඩක් ටයිමින් බෙල්ට් එහෙම චෙක් කරන්න කියලා, ඒක කැඩිලා එහෙම තිවිලා ක්‍රෑන්ක් කරන්න ගියොත් අනාතයි

    ඔහොම දිගටම වෙනවා නම් එහෙම දෙයක් වෙන්න බැහැ

    ෆුවල් වල අවුලක්, ප්ලග් වල අවුලක් වෙන්නත් පුලුවන්
    මගේ ඔහොම සීන් එකක් එකපාරක් ආව, වෙලා තිවුනෙ බැටරි ටර්මිනල් එකක ලුනූ බැදිලා ලූස් වෙලා, ඒක කාර් එක ගැස්සිලා හෙලවෙනකොට(එක සැරේ බ්‍රේක් කරලා ඩවුන්ශිෆ්ට් කරනකොට වගේ) යන කාර් එක හුටස් ගාල නවතිනවා. වයර් එක තද කරාම ඒක හරි ගියා

    සමහර වෙලාවට නොහිතන දේවල් නිසාත් ඔය වගේ ඒව වෙන්න පුලුවන් නිසා, වාහන ගැන ඒ තරම් දන්නෙ නැත්නම් හොද තැනකට දාල බලා ගන්න එක හොදයි
     
    • Like
    Reactions: lasankandy