කාර් එකක් නතර වෙනවා
කාර් එකක් ස්ටාර්ට් කරන යද්දී නිකම්ම නතර වෙන්නේ ඇයි එන්ජින් එක ???
කාර් එකක් ස්ටාර්ට් කරන යද්දී නිකම්ම නතර වෙන්නේ ඇයි එන්ජින් එක ???

Bad fuel pump?

කාර් එකක් ස්ටාර්ට් කරන යද්දී නිකම්ම නතර වෙන්නේ ඇයි එන්ජින් එක ???
bump
ස්ටාර්ට් එක නිකම්ම හිටිනවා බන්. ආයේ ස්ටාර්ට් වෙනවා ඊට පස්සේ යන්න පුළුවන්. ලොකු ගානක් යන වැඩක් ද ?![]()
එන්ජිමේ මොකක්හරි අවුලක් ඇති බන්. ගණන් ගන්න එපා. ආයෙත් ස්ටාර්ට් කරන්න. නැවතුනොත් ආයෙත් ස්ටාර්ට් කරන්න, බැරිම උනොත් අහල/පහල අයගෙන් උදවු ඉල්ලගෙන තල්ලු ස්ටාර්ට් කරන්න.bump

කාර් එක දකින්නේ නැතුව මොකුත් කියන්න බෑ. සමහර විට ගියර් බොක්ස් එකේ සෙන්ටිමෙන්ටල් වෑල් එකට උඩින් තියන බෝල් ජොයින්ට් එක ගිහිල්ල වෙන්න ඇති- මීට ලාල් කොස්වත්ත.

ඒ මොකක්ද බන් ඒඇල්ටෝ එකක්ප්ලග්ස් වල සින් එකක් වෙන්න බැරිද ??
IAC valve eka sudda karapan makabass

කියක් විතර යන වැඩක් ද ?