New “Mr. Ten Percent”

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    43951547_2034504409929335_7749747484624158720_n.jpg

    මූ අශ්වයා පිටේලු ඉස්කෝලේ ගියේ
     
    • Like
    Reactions: LokuSEEN

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හොරකම් මාට්ටු වෙලා හොරා කියලා ලෙබල් වදිද්දි හැම ඇමති හු*න්නාම දෙන ටොක්ස් තමා එක්කො උගෙ තාත්තා මුදලාලි කෙනෙක්,ගියෙ රොයල් ,ට්‍රිනිටි, සෙල්ලමට අශ්වයො පැද්දෙ.
    ඔවා හොඳයි ඉතිං අනාථ සිංහළුන්ට. අපිනොදන්න අශ්වයො මුන්ගෙ.
    ඔක්කොම හොර හු*තලා .

     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ යකා නං හෙන සල්ලිකාරයා තමයි කොහොමත්. මූ මොනාද කියලා තියෙන්නේ? මට මේක අල්ලන්නේ නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ යකා නං හෙන සල්ලිකාරයා තමයි කොහොමත්. මූ මොනාද කියලා තියෙන්නේ? මට මේක අල්ලන්නේ නෑ.

    අශ්වයෙක් ගන්න වෙන්න ඇති මහ බැංකුවට කෙලිය උන්ගෙන් ලක්ෂ ගානක් ගත්තේ :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    CjCPDaVWgAEGC-3.jpg


    Banana Suji :lol:

    බලපන් කොච්චර හිත හොඳ මිනිහෙක්ද..මේ කෙසෙල් ගෙඩි අරන් තියෙන්නේ අර අශ්වයා විකුණලාලු.