Programining for Beginer

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ලැන්ගේවේජ් එක ගැන ලොකුවට අවධානයක් දෙන්නෙ නැතුව. කන්සෙප්ට් ටික ඉගෙන ගන්නවා නම් ඉක්මනට වෙන ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකකට මාරු වෙන්න පුලුවන්

    ඉස්සර නම් C තමයි ඉගෙන ගන්න කිවුවෙ

    දැන් ඒ වගේ එකක් ඉගෙන ගත්තා කියලා මහා ලොකු වාසියක් නැහැ (Software Engineer/Computer Engineer පාත් එකේ වගේ යන්න අදහසක් නැත්නම් සහ C වගේ එකක් යූස් කරන්න අවශ්‍යතාවයක් නැත්නම්)
    ලේසි එකකින් ඉගෙන ගත්තම හරි. එහෙම එකකින් ඉගෙනගෙන පස්සෙ අවශ්‍ය විදියට C හරි වෙන ඕන ලැන්ගේවේජ් එකක් ඉගෙන ගන්න පුලුවන්, බේසික් කන්සෙප්ට් ටික දන්නවා නම්

    Python, Swift, Javascript වගේ ඒව ඉගෙන ගන්න ගොඩක් ලේසියි.
    Java/C# වගේ ඒවත් ලේසියි සහ කලින් ඒවට වඩා මේ වගේ එකක් ඉගෙන ගන්න එක හොදයි

    C ත් ගොඩක්ම අමාරු නැහැ. පොයින්ටර්, මෙමෙරි ඇලොකේට් වෙන හැටි අනම් මනම් ඉගෙනගන්න වෙනවා ඉතින්.
    C++ නම් (කලින් C කරලා නැත්නම්) ඇත්තටම අමාරුයි, පලවෙනි ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක විදියට ඉගෙන ගන්නවා නම්
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Undertand programming concepts like oop
    Then select c# or java. Those has big demand. Once you feel, you have some considerable knowledge, you can learn remain two languages. This stage don't go with c++ or c, unless you want to work at MIT.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    ලැන්ගේවේජ් එක ගැන ලොකුවට අවධානයක් දෙන්නෙ නැතුව. කන්සෙප්ට් ටික ඉගෙන ගන්නවා නම් ඉක්මනට වෙන ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකකට මාරු වෙන්න පුලුවන්

    ඉස්සර නම් C තමයි ඉගෙන ගන්න කිවුවෙ

    දැන් ඒ වගේ එකක් ඉගෙන ගත්තා කියලා මහා ලොකු වාසියක් නැහැ (Software Engineer/Computer Engineer පාත් එකේ වගේ යන්න අදහසක් නැත්නම් සහ C වගේ එකක් යූස් කරන්න අවශ්‍යතාවයක් නැත්නම්)
    ලේසි එකකින් ඉගෙන ගත්තම හරි. එහෙම එකකින් ඉගෙනගෙන පස්සෙ අවශ්‍ය විදියට C හරි වෙන ඕන ලැන්ගේවේජ් එකක් ඉගෙන ගන්න පුලුවන්, බේසික් කන්සෙප්ට් ටික දන්නවා නම්

    Python, Swift, Javascript වගේ ඒව ඉගෙන ගන්න ගොඩක් ලේසියි.
    Java/C# වගේ ඒවත් ලේසියි සහ කලින් ඒවට වඩා මේ වගේ එකක් ඉගෙන ගන්න එක හොදයි

    C ත් ගොඩක්ම අමාරු නැහැ. පොයින්ටර්, මෙමෙරි ඇලොකේට් වෙන හැටි අනම් මනම් ඉගෙනගන්න වෙනවා ඉතින්.
    C++ නම් (කලින් C කරලා නැත්නම්) ඇත්තටම අමාරුයි, පලවෙනි ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක විදියට ඉගෙන ගන්නවා නම්

    Basic Concepts hada ganne kohomada?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Python thamai bn othanin lesima..anith ewa mulin igena ganna ekekta complex wadi :yes: c, c++ ehema hithanna yanna epa mulinma..issella basic hadagatthama ewa igena ganna lesi,

    Eth python wala awuruddakata dekakata wada nam mulu ganwila innepa..eke syntax ehema lesi wadi nisa ubata javascript wage ekak karanna giyama naanna wenawa..athdakeemen kiyanne :yes:

    Js kiyanneth beginner friendly language ekak nemei, complex wadi..python kiyanne hodata hithala hadapu lassana language ekak monawa unath..oop concepts unath lesiyen igena ganna puluwan..
     
    Enzer

    Member
    Aug 10, 2018
    7
    0
    0
    mama nam dakka lesima programming language eka c thamai.. igana ganna kenek tath c walin patan gaththama kisima prashnayak nathi wei anith ewata yaddi.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Basic Concepts hada ganne kohomada?

    මේ ටිකෙන් වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න, පස්සෙ ඒ එකින් එක ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකකින් කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න. පස්සෙ අලුත් ඕනම ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකක් ඉගෙනගනිද්දි මේවා ඒ ලැන්ග්වේජ් එකෙන් කරන විදිය ඉගෙන ගත්න එක විතරයි තියෙන්නෙ
    අමතරව ඒ ඒ ලැන්ග්වේජ් එකට සුවිශේශ උනු දේවල් තියේ නම් ඒව පොඩ්ක් බලාගත්තම හරි

    Variables/Data Types
    Data Structures (Arrays, lists, Dictionaries/Maps etc)
    Constants
    Control Statements/Conditional Statements (Loops, If, Switch Case etc)
    Function
    Class, Object-Oriented Concepts

    ඊට පස්සෙ සාම්පල් කෝඩ් ගහ ගහ ඉන්නෙ නැතුව මොකක් හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් හිතලා ඒක වෙනස් කරන්නෙ නැතුව මුලින් හිතපු විදියටම ප්‍රෝගෑම් කරාම ගොඩක් දේවල් හදා ගන්න පුලුවන්

    මම මුලින්ම ඉගෙනගත්තෙ ජාවා, ඊට පස්සෙ C, ඊට පස්සෙ C++
    C++ වලින් ගොඩක්ම සංකීර්න වැඩ කරා
    ඒ උනාට දැන් කරන්නෙ
    Objective C, Swift, Kotlin, Dart, Java, Javascript
    ආතල් එකට එම්බෙඩඩ් සිස්ටම් හදනවා ඒව සේරම කරන්නෙ C/Assembly/Lua වලින්
    දැන් ඕනම අලුත් ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න යන්නෙ දවසක් වගේ
     
    Last edited:
    • Like
    Reactions: kavindu84

    rep+++
    oya tika egena ganna thiyana thanaka link ekak deepanko