මේ ටිකෙන් වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න, පස්සෙ ඒ එකින් එක ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකකින් කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න. පස්සෙ අලුත් ඕනම ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකක් ඉගෙනගනිද්දි මේවා ඒ ලැන්ග්වේජ් එකෙන් කරන විදිය ඉගෙන ගත්න එක විතරයි තියෙන්නෙ
අමතරව ඒ ඒ ලැන්ග්වේජ් එකට සුවිශේශ උනු දේවල් තියේ නම් ඒව පොඩ්ක් බලාගත්තම හරි
Variables/Data Types
Data Structures (Arrays, lists, Dictionaries/Maps etc)
Constants
Control Statements/Conditional Statements (Loops, If, Switch Case etc)
Function
Class, Object-Oriented Concepts
ඊට පස්සෙ සාම්පල් කෝඩ් ගහ ගහ ඉන්නෙ නැතුව මොකක් හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් හිතලා ඒක වෙනස් කරන්නෙ නැතුව මුලින් හිතපු විදියටම ප්‍රෝගෑම් කරාම ගොඩක් දේවල් හදා ගන්න පුලුවන්
මම මුලින්ම ඉගෙනගත්තෙ ජාවා, ඊට පස්සෙ C, ඊට පස්සෙ C++
C++ වලින් ගොඩක්ම සංකීර්න වැඩ කරා
ඒ උනාට දැන් කරන්නෙ
Objective C, Swift, Kotlin, Dart, Java, Javascript
ආතල් එකට එම්බෙඩඩ් සිස්ටම් හදනවා ඒව සේරම කරන්නෙ C/Assembly/Lua වලින්
දැන් ඕනම අලුත් ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න යන්නෙ දවසක් වගේ