එයා කුඩු ගෙනිච්ච නිසා මටත් පුළුවන් වගේ ගොං කතා කිය කියා ඉන්න වෙලේ මම අර කියපු ටීවී සීරිස් එක බලපන්, මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒකෙන්........
Mama balala thiyanawa ban.

එයා කුඩු ගෙනිච්ච නිසා මටත් පුළුවන් වගේ ගොං කතා කිය කියා ඉන්න වෙලේ මම අර කියපු ටීවී සීරිස් එක බලපන්, මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒකෙන්........

ඒක තමා, ගෙදර අය රසයි කිව්වා නේද?ඔව් ඔව් මමයි ඇපල් ටික ඉස්සුවෙ![]()
ඒක තමා, ගෙදර අය රසයි කිව්වා නේද?

හරි රසියිලු මැදපෙරදිග ඇපල්ඔව් අපි බයිට් එකටත් ගත්ත කුවේට් අපල්![]()

හරි රසියිලු මැදපෙරදිග ඇපල්
custom officer කෙනෙක් මටත් කිව්වේ![]()

Ussannema nadda?![]()