2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    avatar285144_5.gif

    කොහෙද අතුරුදහන් වෙලා හිටියෙ මේ ටිකේ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රින්ස්ගෙ සිංදුවකුයි නාමල්ගෙ සිංදුවකුයි දෙකක් ශිහාන් රීමෙක් කළා.:D

    එහෙමද අහලා නෑනේ:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් නං සින්දු 3ක් කලින්ම ඉල්ලලා තියෙන්නේ.. :) අද යන්තන් සින්දු මතක් කරන්න මහන්සි වෙන්න ඕන නෑ :lol:

    ඒක හොඳයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරිඳු පහුගිය දිනවල ගෑනු ළමයෙක් සමග එහෙ මෙහෙ රවුම් ගැසීම නිසා රේඩියෝව කල් දැමීම පිලිබඳ අපේ බලවත් විරෝධය :frown:

    :yes::yes: අද නොකළනම් ඕක තමයි ලංකාවෙ මීලඟට දැවෙන ප්‍රශ්නය වෙන්නෙ