ආ සාරා නංගී...
රීලොඩ් එකක් දාන්න සල්ලි පස්සෙ දෙන්නම්..............

ආ සාරා නංගී...

ප්රින්ස්ගෙ සිංදුවකුයි නාමල්ගෙ සිංදුවකුයි දෙකක් ශිහාන් රීමෙක් කළා.![]()

කොහෙද අතුරුදහන් වෙලා හිටියෙ මේ ටිකේ?
මන් නං සින්දු 3ක් කලින්ම ඉල්ලලා තියෙන්නේ..අද යන්තන් සින්දු මතක් කරන්න මහන්සි වෙන්න ඕන නෑ
![]()

පදමට නෙවේ ගෑනු ළමයි දෙන්නෙක් ඕනේ වෙනවා මේ සින්දුවට සෙට් වෙන්නපදමට සෙට් වෙලාද![]()

රීලොඩ් එකක් දාන්න සල්ලි පස්සෙ දෙන්නම්..............![]()

රීලොඩ් එකක් දාන්න සල්ලි පස්සෙ දෙන්නම්..............![]()
ආ රමේෂ් අයියා.. මට 100/ රිලෝඩ් එකක්![]()


පදමට නෙවේ ගෑනු ළමයි දෙන්නෙක් ඕනේ වෙනවා මේ සින්දුවට සෙට් වෙන්න![]()

තරිඳු පහුගිය දිනවල ගෑනු ළමයෙක් සමග එහෙ මෙහෙ රවුම් ගැසීම නිසා රේඩියෝව කල් දැමීම පිලිබඳ අපේ බලවත් විරෝධය![]()

අද නොකළනම් ඕක තමයි ලංකාවෙ මීලඟට දැවෙන ප්රශ්නය වෙන්නෙ