2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැව ගිලුනත් බෑන් චූං ත්මා බන් :rofl:

    එළ එළ හැබැයි දැන් මෙතන කියන විදියටනම් කට්ටිය නැව හිල් කරල ම දායි වගේ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොයි අනර්කෙලී ගැන ද ඔය කියන්නෙ? එළකිරි හිටපු කෙනා ද නැත්තම් රඟපාපු කෙනා ද? :rofl:

    කිරියේ අනර්කලී කෙනෙක් හිටියද? :shocked::P
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කාටද දෙන්නෙ කියල බැලුවෙ...දන්න ගෙම්බො සෙට් &#3

    v6Dx18R.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ හරියට පැහැදිලි කරන්න එපැයි
    අපි ඕවා දන්නේ නෑ

    ඔය කටුස්සගෙ පරපුරේ ගොඩක් දෙනෙක් ඒවට ගිහින් ඉන්නෙ. වැටවල්වල කම්බිත් නැහැලු :D