කිරියේ අනර්කලී කෙනෙක් හිටියද?![]()

ඔය කටුස්සගෙ පරපුරේ ගොඩක් දෙනෙක් ඒවට ගිහින් ඉන්නෙ. වැටවල්වල කම්බිත් නැහැලු![]()

අද 2000 ගහමු![]()
ඔය කටුස්සගෙ පරපුරේ ගොඩක් දෙනෙක් ඒවට ගිහින් ඉන්නෙ. වැටවල්වල කම්බිත් නැහැලු![]()
මුලින් 1000 ගහල ඉමු. නැත්තම් අපේ ජාතික ක්රිකට් කණ්ඩායම වගේ වෙයි

කාටද දෙන්නෙ කියල බැලුවෙ...දන්න ගෙම්බො සෙට් එකක්ම ඉන්නවනෙ![]()