2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කල් හෝ නා හෝ :love:
    සරා අක්කේ පුලුවන්නම් තේරුම ලබාදෙන්න
    මන් ඕක ඉල්ලන්න්මයි හිටියේ
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අන්න ලස්සන සින්දුවක් යනෝ...............

    හර්පර්යහා.......... ජීබර්ජියෝ...........

    uggCaL3.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
    විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
    හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
    එ මොහොත හෙට නොතිබුනහොත්.......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පච පච අමු පච :no: තැන් කීපෙකම කට්ටිය දැකල තියෙනවා තරිඳු ගෑනු ළමයි එක්ක රවුම් ගහනව :yes:

    :yes::yes: කටහඬෙන් කියන් පුළුවන්