2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
    විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
    හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
    එ මොහොත හෙට නොතිබුනහොත්.......

    :oo::oo::oo:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    තරිඳු පහුගිය දිනවල ගෑනු ළමයෙක් සමග එහෙ මෙහෙ රවුම් ගැසීම නිසා රේඩියෝව කල් දැමීම පිලිබඳ අපේ බලවත් විරෝධය :frown:

    :P
    :love::love::love:
    රේඩියෝ නිවේදකයෝද මනුෂ්‍යයෝය.:yes:
    :love::love::love:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :love::love::love: මම වගේම කෙනෙක්

    dKj5MSO.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
    විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
    හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
    එ මොහොත හෙට නොතිබුනහොත්.......

    මේ එකේ තේරුමද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාර් වැඩි වෙලා සහ අසනීප...

    තෙල් වැඩිවෙච්ච නිසා ගැහැණු ළමය එක්ක ගිය ට්‍රිප් එක මගදි නවත්තල එන්න වෙලා වගේ තරිඳුට