බලමු ඉස්සරහට යද්දී අඩුවෙයි
බඩගිනි උනාම![]()
බඩගිනි වුණා කියල පෝස්ට් හරි කාල දාගෙන යන්න
බලමු ඉස්සරහට යද්දී අඩුවෙයි
බඩගිනි උනාම![]()
පුලුවන්නම් ගොඩක් හොදයි![]()
මාත් ඉතින් කසුන්ගෙ සිංදුනම් අහන්නෙ 2,3 වගේ විතරයි

එයත් ඕවට කැමති හැබැයි බැරි වෙන එකක් නෑ![]()
ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
එ මොහොත හෙට නොතිබුනහොත්.......
ඔබව හදවතින් ම ප්රාර්ථනා කරන කෙනෙක්
මුන ගැහෙන්නෙ බොහොම දුශ්කරතාවයෙන්..
එහෙම කෙනෙක් සිටි නම් ඇය තමා ඔබේ දිවියෙ සුන්දරම පුද්ගලයා වන්නෙ....
ඇයගෙ දෑත අල්ලාගන්න....
මොකද ඇය හෙට දිනයෙ නොසිටින්න පුලුවන්..
ඔබේ දෑස් පියන් යටට කෙනෙක් ආ විගස
උමතුවෙන් මේන් ගැහෙන ඔබේ හදවතට හුස්ම ගන්න මතක් කරගන්න......
නමුත් සිතන්න එ කතාව හෙට දිනයේ නැති වෙන්න පුලුවන්...........






හපෝ මේවා දැකලා ටුපක්ගෙන් බේරෙන්න බැරිවෙයි

