2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමු ඉස්සරහට යද්දී අඩුවෙයි
    බඩගිනි උනාම :P

    බඩගිනි වුණා කියල පෝස්ට් හරි කාල දාගෙන යන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පුලුවන්නම් ගොඩක් හොදයි :love::D

    ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
    විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
    හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
    එ මොහොත හෙට නොතිබුනහොත්.......

    ඔබව හදවතින් ම ප්‍රාර්ථනා කරන කෙනෙක්
    මුන ගැහෙන්නෙ බොහොම දුශ්කරතාවයෙන්..
    එහෙම කෙනෙක් සිටි නම් ඇය තමා ඔබේ දිවියෙ සුන්දරම පුද්ගලයා වන්නෙ....
    ඇයගෙ දෑත අල්ලාගන්න....
    මොකද ඇය හෙට දිනයෙ නොසිටින්න පුලුවන්..

    ඔබේ දෑස් පියන් යටට කෙනෙක් ආ විගස
    උමතුවෙන් මේන් ගැහෙන ඔබේ හදවතට හුස්ම ගන්න මතක් කරගන්න......
    නමුත් සිතන්න එ කතාව හෙට දිනයේ නැති වෙන්න පුලුවන්...........
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආ පප්පේ......
    avatar373521_18.gif

    adoo moko wenne :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අත පොඩ්ඩක් අවුල් වෙලාලු
    මොනවා කරන්න ගිහින්ද :confused:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
    විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
    හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
    එ මොහොත හෙට නොතිබුනහොත්.......

    ඔබව හදවතින් ම ප්‍රාර්ථනා කරන කෙනෙක්
    මුන ගැහෙන්නෙ බොහොම දුශ්කරතාවයෙන්..
    එහෙම කෙනෙක් සිටි නම් ඇය තමා ඔබේ දිවියෙ සුන්දරම පුද්ගලයා වන්නෙ....
    ඇයගෙ දෑත අල්ලාගන්න....
    මොකද ඇය හෙට දිනයෙ නොසිටින්න පුලුවන්..

    ඔබේ දෑස් පියන් යටට කෙනෙක් ආ විගස
    උමතුවෙන් මේන් ගැහෙන ඔබේ හදවතට හුස්ම ගන්න මතක් කරගන්න......
    නමුත් සිතන්න එ කතාව හෙට දිනයේ නැති වෙන්න පුලුවන්...........

    ආඅ දාල.. :D:D:love::love::D:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හපෝ මේවා දැකලා ටුපක්ගෙන් බේරෙන්න බැරිවෙයි

    නෑ නෑ සෙඩයි උඹයි ශේප් එකේ කරන පලයන්.. ඕව ඉතින් දැන් නිත්‍යානුකුල වැඩනේ :baffled::baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    හා.........ආ ආ ..ආ ..හා අ ...ආ
    හිරු මල් කිනිත්තක් දරා
    සිහිලැල් පියාපත් සලා
    සුළගින් හොරෙන් මග අසා
    එන්නම් සැනින් ඔබ සොයා

    මතකෙන් ඉඩක් ඉල්ලලා
    තුරුලෙන් ලැගුම් ගෙන එදා
    හසරැල් ලොවක් හිත මවා
    හෙට මා ඔයාගේ වෙනවා
    හෙට මා ඔයාගේ වෙනවා
    සන් සන න නන සන න නන
    සන න නන සන න නන සන න නන
    සන න නන සන න නන නාන නා

    සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
    කියා දෙන්න ඔබගේ සෙනෙහස
    කොතෙක් දැයි කියා

    අහංකාර මාගේ සෙනෙහස ඔබේ ලග තමා
    නොදන්නවා වාගේ ඇතින් තවත් ඉන්නෙපා

    හිතේ මැඋන ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා
    හිදින්නට හිතයි සුවසේ තුරුල් වී සදා
    රැයේ දුටුව හීන රහසේ හැබෑ වී මෙදා
    පුරුද්දද්ද මේ දිවියේ මටත් නොහැගුනා

    පහන් තරුකාවක් වාගේ හදේ පායලා
    ගිලන් පෙම් පැතුම් හිත පතුලේ කොහේටද වෙලා
    නෙතින් වැටුණු කදුලැල් ඔබගේ අතින් පිස දමා
    සිනාසෙන්න ආසයි හැම කල් ඔබේ ලොව පුරා

    පහන් ටැබ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා
    රැදෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර දමා
    ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙක එහා
    පුරුද්දද්ද මේ දිවියේ මටත් නොහැගුනා

    හිරු මල් කිනිත්තක් දරා
    සිහිලැල් පියාපත් සලා
    සුළගින් හොරෙන් මග අසා
    එන්නම් සැනින් ඔබ සොයා

    මතකෙන් ඉඩක් ඉල්ලලා
    තුරුලෙන් ලැගුම් ගෙන එදා
    හසරැල් ලොවක් හිත මවා
    හෙට මා ඔයාගේ වෙනවා
    හෙට මා ඔයාගේ වෙනවා