නෑ නෑ සෙඩයි උඹයි ශේප් එකේ කරන පලයන්.. ඕව ඉතින් දැන් නිත්‍යානුකුල වැඩනේ![]()
මස්සිනේ මොනද මේ කියවන්නෙ...

නෑ නෑ සෙඩයි උඹයි ශේප් එකේ කරන පලයන්.. ඕව ඉතින් දැන් නිත්‍යානුකුල වැඩනේ![]()

රේඩියෝ වල මල් බබා නම්
දනිත් ශ්‍රී ගේ පන්දම එතන![]()

නැහැ බ්‍රෝ දිග ලීස් එකකට අහු උනා අද ඉඳලා![]()
රේඩියෝ වල මල් බබා නම්
දනිත් ශ්‍රී ගේ පන්දම එතන![]()

හාපෝ අර එදා කවුද ඉන්දියාවේ ඉන්න හපුච්චියක් අසනීප වෙලා කදමලු බැඳගෙන යන්න ලෑස්ති වුනේ.අපේ ගෙදර රේඩියෝ එකක් තියෙ සිංදු අහන්න......
හැමදාම ඉතින් පන්දම තමා