ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
එ මොහොත හෙට නොතිබුනහොත්.......
ඔබව හදවතින් ම ප්‍රාර්ථනා කරන කෙනෙක්
මුන ගැහෙන්නෙ බොහොම දුශ්කරතාවයෙන්..
එහෙම කෙනෙක් සිටි නම් ඇය තමා ඔබේ දිවියෙ සුන්දරම පුද්ගලයා වන්නෙ....
ඇයගෙ දෑත අල්ලාගන්න....
මොකද ඇය හෙට දිනයෙ නොසිටින්න පුලුවන්..
ඔබේ දෑස් පියන් යටට කෙනෙක් ආ විගස
උමතුවෙන් මේන් ගැහෙන ඔබේ හදවතට හුස්ම ගන්න මතක් කරගන්න......
නමුත් සිතන්න එ කතාව හෙට දිනයේ නැති වෙන්න පුලුවන්...........



කල් හෝ නා හෝ
තැන්ක්ස් අක්කි







