2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේ සින්දුවේ තේරුම පට්ට වෙනස් බන් ගොඩක් උන් හිතන් ඉන්නෙ මේක යක්කු ගැන කතාවක් කියලා

    වීඩියෝ එක ආවම බලහන් කෝ



    01-%288%29_13082018_FCG_CMY.jpg



    සඳනි අක්ක තමයි වීඩියෝ එකේ ඉන්නේ :P

    විඩියො ආවම බලන්න ඕන....:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලක්සන සින්දුවක් මූසික් එකත් මාර ලක්සනයි ඔව් :yes:

    මියුසික් එකනම් කොලිටි හෙඩ් සෙට් එකකින් වගේ ඇහැවුවොත් සුපිරියට තියෙයි කියල හිතනව :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට දෙන්න Corine Almeda ගෙ "මගෙ කොන්ඩෙ නැතත් ඉන ගාවට.. රෙද්දෙ හැට්ටෙ නොඇන්දාට..". ----- dedications- My GF Hasini (එයාගෙ නමත් කියන්න ප්ලීස්) - තරිඳු ඇතුලු එළකිරි එකේ ඔක්කොලම එකතු කර ගන්නවා. :D
    අඩෝ තරින්දුවා මෙන්න මේක දෙන්නෝ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ නෑ අද මම තරග කරන්නේ නෑ.. අවස්ථාව වෙන කෙනෙක්ට ලබා දෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කියල වෙනසකුත් නෑ තාම නුබ් :rofl::rofl:

    :rofl::rofl: මං දැකල තියෙනවනෙ. අපි නිකන් බලන්න ඇවිත් ඒ කාලෙ එළකිරි සර්වර්වල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    මට දෙන්න Corine Almeda ගෙ "මගෙ කොන්ඩෙ නැතත් ඉන ගාවට.. රෙද්දෙ හැට්ටෙ නොඇන්දාට..". ----- dedications- My GF Hasini (එයාගෙ නමත් කියන්න ප්ලීස්) - තරිඳු ඇතුලු එළකිරි එකේ ඔක්කොලම එකතු කර ගන්නවා. :D

    :D

    Bump
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවේ විදියට මොඩ් කරලා අලුත් ස්ක්‍රිප්ට් දාල

    අම්මට සිරි :love:
    මරුනේ
    කිරියේ නම ගහලා වාහනයක් දාපංකෝ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    රෑ සිහිනෙන්.. ඔබ ලඟ මා සැනසෙනවා..
    මා සැබැවින්.. ඔබ ගැන සිත ලතැවෙනවා... //

    මේ බැදුණු සෙනේ..
    කෙදිනද මා පවසන්නේ..
    ආදරිය කියා..
    කෙලසද මා අමතන්නේ..
    අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ..

    රෑ සිහිනෙන්........

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා..
    මේ මිහිරි ලොවේ..
    සැනසුම් මා ලැබගන්නම්..
    කුමරියනේ..
    කිමද මා ගැන නොසිතන්නේ..

    රෑ සිහිනෙන්........ //
     
    • Like
    Reactions: LazyLizard