2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ බැදුණු සෙනේ..
    කෙදිනද මා පවසන්නේ..
    ආදරිය කියා..
    කෙලසද මා අමතන්නේ..
    අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    බෑ බෑ බෑ බෑ කිවොත් බෑම තමයි :angry::angry::angry:

    IjucC7n.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට දෙන්න Corine Almeda ගෙ "මගෙ කොන්ඩෙ නැතත් ඉන ගාවට.. රෙද්දෙ හැට්ටෙ නොඇන්දාට..". ----- dedications- My GF Hasini (එයාගෙ නමත් කියන්න ප්ලීස්) - තරිඳු ඇතුලු එළකිරි එකේ ඔක්කොලම එකතු කර ගන්නවා. :D

    මේවට තමයි රික්වෙස්ට් කියන්නේ :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    රෑ සිහිනෙන්.. ඔබ ලඟ මා සැනසෙනවා..
    මා සැබැවින්.. ඔබ ගැන සිත ලතැවෙනවා... //

    මේ බැදුණු සෙනේ..
    කෙදිනද මා පවසන්නේ..
    ආදරිය කියා..
    කෙලසද මා අමතන්නේ..
    අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ..

    රෑ සිහිනෙන්........

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා..
    මේ මිහිරි ලොවේ..
    සැනසුම් මා ලැබගන්නම්..
    කුමරියනේ..
    කිමද මා ගැන නොසිතන්නේ..

    රෑ සිහිනෙන්........ //

    නිල ලිරික්ස් සහකරු මල් පප්පා සහ පුත්‍රයෝ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශිහාන්ගේ රිමෙක් එක ඇහුවේ අදනේ
    හොදයිනේ
    හැබැයි original එක පට්ට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෑ සිහිනෙ........ඔබ ලග මා සැතපෙනවා........
    මා සැබැවින්.................ඔබ ලැතවෙනවා........

    Miss u.........................................:(:(:(:(:(:love: