මේ බැදුණු සෙනේ..
කෙදිනද මා පවසන්නේ..
ආදරිය කියා..
කෙලසද මා අමතන්නේ..
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ
කෙදිනද මා පවසන්නේ..
ආදරිය කියා..
කෙලසද මා අමතන්නේ..
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ
මට දෙන්න Corine Almeda ගෙ "මගෙ කොන්ඩෙ නැතත් ඉන ගාවට.. රෙද්දෙ හැට්ටෙ නොඇන්දාට..". ----- dedications- My GF Hasini (එයාගෙ නමත් කියන්න ප්ලීස්) - තරිඳු ඇතුලු එළකිරි එකේ ඔක්කොලම එකතු කර ගන්නවා.![]()

රෑ සිහිනෙන්.. ඔබ ලඟ මා සැනසෙනවා..
මා සැබැවින්.. ඔබ ගැන සිත ලතැවෙනවා... //
මේ බැදුණු සෙනේ..
කෙදිනද මා පවසන්නේ..
ආදරිය කියා..
කෙලසද මා අමතන්නේ..
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ..
රෑ සිහිනෙන්........
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා..
මේ මිහිරි ලොවේ..
සැනසුම් මා ලැබගන්නම්..
කුමරියනේ..
කිමද මා ගැන නොසිතන්නේ..
රෑ සිහිනෙන්........ //
මොකෝ බන් මිසින්ග් වෙලා උන්නෙ, බැන්ද කියල ආරංචියි...![]()

thama bende na yako![]()
රෑ සිහිනෙන්.. ඔබ ලඟ මා සැනසෙනවා..
මා සැබැවින්.. ඔබ ගැන සිත ලතැවෙනවා... //



අනිවා බලන්නෂුවර් එකටම ෂුවර් ට්‍රෙන්ඩින් වෙනවා එකෙන්ම

රෑ සිහිනෙ........ඔබ ලග මා සැතපෙනවා........
මා සැබැවින්.................ඔබ ලැතවෙනවා........
Miss u.........................................![]()

