2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
රෑ සිහිනෙ........ඔබ ලග මා සැතපෙනවා........
මා සැබැවින්.................ඔබ ලැතවෙනවා........

Miss u.........................................:(:(:(:(:(:love:

නාමල් උඩුගමගෙ කටහඩ වගේ නෑ...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හානේ :sorry:

    එහෙනං මට දෙන්න gypsis - oba dutu e mul dine (ඔරිජිනල් එක) :cool:
    මේකට සරාවත් එකතු කරගන්න :love:

    මොනා වුණත් හොඳ සිංදුවක් ඉල්ලල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ අද මම තරග කරන්නේ නෑ.. අවස්ථාව වෙන කෙනෙක්ට ලබා දෙනවා

    තරඟ කරන්න ඕන නෑ පෝස්ට් දාන්න :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ..//

    කිසිවෙකු සමගින් එකට තුරුලුවී
    ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටු විට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ //

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ

    මද අව් රස්නෙට වුව සෙවනක් නැත
    ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
    මගේ මහිම එලෙසේ //

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ
     

    FOGG

    Banned
    Jun 7, 2018
    14
    1
    0
    වික්ටර් අයියා... ඔයා නම් දැන් හරිම නෝටියි හොඳේ.. :D