උඹේ ලැප් එකේ a අකුරයි w අකුරයි එබිලම තියෙනවද කොහෙද
දීලා කීබෝර්ඩ් එක හදාගනින්


උඹේ ලැප් එකේ a අකුරයි w අකුරයි එබිලම තියෙනවද කොහෙද
දීලා කීබෝර්ඩ් එක හදාගනින්


FF sadaha nedda
පොඩි එකා වාගේ තාම චිත්ර අඳිනවද
dn drawing ekkak aedala iwara une atha ridenawa yakowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww![]()

මල්දි දාන්න 500 වගේ![]()
සිංදුව එවන්න.....මම එක අහලා වත් නැ කලින්.....

1921 London (2018) film එකේ සින්දුවක්... - Sunn Le Zarahttps://addons.mozilla.org/en-US/firefox/addon/dark-mode-webextension/ඕකම තියෙනවා firefox වලටත්![]()
ඒකාලෙ කොච්චර සුන්දර ද නෙහ්...![]()

සිරාවට මරු තමයි ඒ කාලෙ. කාලයක් Minecraft තිබුණ
නාකි විසේනෙ. තාම සීය යන්නෙ එහෙම නේද?![]()

එකෙක් හරි
![]()


