2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2000 දාන්න බැරි වෙනවනෙ. ස්පීඩ් සෑහෙන මදි. 1500 වගේ ට්‍රයි කරන්න වෙන්නෙ

    ඒකනේ කට්ටියගේ උනන්දුව මදිනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක තමා ලොකුම අවුල
    හොද වැඩ ටිකක් කලොත් හෝදයි

    :yes::yes: සමහර හොඳ සිංදුනම් එනව. හැබැයි ඉතින් ඒව අහන අය නැතිවුණොත් ඒ වගේ ඒව කරන්නෙ නැහැනෙ. මාධ්‍යය වුනත් දාන්නෙ එයාලට ඕන ඒවනෙ.
     
    Oct 16, 2018
    2
    0
    0
    තරිඳු උබට FM channel වලින් commentate, radio personality වගේ වැඩ වලට කතා කරේ නැද්ද ? කියන් හැදුවෙ උබ මේක සුපිරියටම කරනවා කියලා. :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෝගයි ශගුන් පේ....හෝ ගයී
    රෙ ෆකී රාආආආඅ පුකාආආඅරේආආ තෙරීඊඊ එලකිරි ඩොට් කොම්ම්ම්

    මේ මොනවද යකෝ මතුරන්නේ :baffled::baffled::baffled: