2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෝගයි ශගුන් පේ....හෝ ගයී
    රෙ ෆකී රාආආආඅ පුකාආආඅරේආආ තෙරීඊඊ එලකිරි ඩොට් කොම්ම්ම්

    :baffled::baffled::baffled:
    උබට හරියටම ඇහිලා වගේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරිඳු උබට FM channel වලින් commentate, radio personality වගේ වැඩ වලට කතා කරේ නැද්ද ? කියන් හැදුවෙ උබ මේක සුපිරියටම කරනවා කියලා. :yes:

    මොකෝ බන් කලින් එකට උනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: සමහර හොඳ සිංදුනම් එනව. හැබැයි ඉතින් ඒව අහන අය නැතිවුණොත් ඒ වගේ ඒව කරන්නෙ නැහැනෙ. මාධ්‍යය වුනත් දාන්නෙ එයාලට ඕන ඒවනෙ.

    youtube තියෙන නිසා දැන් හොද ඒවා ඉස්සරහට එනවා :yes: