2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uCvMY2s.gif

    හොයාගන්න බැරිද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් එහෙම එනව. හැබැයි ඉතින් ගොඩක් නාගරික පැතිවලනෙ

    දැන් ඉතින් මොබයිල් තියෙන නිසාඅ youtube ගමටත් යනවනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹේ බඩේ මොකෙක්හරි ඉන්නවද යකෝ.... සරින් සැරෙ බඩගිනි ගාගෙන විලාප දෙන්නේ :baffled::baffled::baffled:

    :rofl::rofl: ‍අද ගෙදර හිටියෙ නෑ කිවුවනෙ. කොහෙ හරි ගැහැණු දැරිවියක් පස්සෙ බඩගින්නෙ යන්න ඇති
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කව්රුහරි කියනවද මේ සමන්ද සිල්වා මහත්තයා මොනවද මේ කියන්නේ කියල...

    අන්දගාල.. අලාතිකන් ඉමාතකර බස්ත බස්ත රෝ රෝ රෝයාවේ කියල... :eek: