2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
හින්දි :yes:

:confused::angry:


:rofl::rofl: ‍අද ගෙදර හිටියෙ නෑ කිවුවනෙ. කොහෙ හරි ගැහැණු දැරිවියක් පස්සෙ බඩගින්නෙ යන්න ඇති

qZBbA9d.gif
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කව්රුහරි කියනවද මේ සමන්ද සිල්වා මහත්තයා මොනවද මේ කියන්නේ කියල...

    අන්දගාල.. අලාතිකන් ඉමාතකර බස්ත බස්ත රෝ රෝ රෝයාවේ කියල... :eek:

    රික්වෙස්ට් කරපු එකා කියපං බලන්න මොකක්ද මේ කියන්නෙ කියල :rolleyes:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කව්රුහරි කියනවද මේ සමන්ද සිල්වා මහත්තයා මොනවද මේ කියන්නේ කියල...

    අන්දගාල.. අලාතිකන් ඉමාතකර බස්ත බස්ත රෝ රෝ රෝයාවේ කියල... :eek:

    වෙට්ට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ඕව ටයිප් කරලද දාන්නෙ? නැත්තන් කොහෙන්හරි කොපි කරලද

    ඔව් ඔව්..කොපි පෙස්ට් කරලා තමා..මටත් හොද වැඩේ අත කඩන් ටයිප් කරනවාට........:angry: