මම පොඩ්ඩක් මියුසියස් ත්රෙඩ් එකේ අතරමං උනා..![]()
මමනම් අතරමන් වෙන්න කලින් බේරිලා ආවා

මම පොඩ්ඩක් මියුසියස් ත්රෙඩ් එකේ අතරමං උනා..![]()

ශෂිකා නිසංසලා අක්කට සිංදුවක් කරලා වෙන භාෂාවක එකක් උස්සලා
ශිහාන්ට මේ සිංදුව කරා මුල් ගායකයාගෙන් අහන්නෙවත් නැතුව![]()


ගිහින් පොඩ්ඩක් මහන්සි වෙයන්
අඩ අඩා ඉන්න ඕන නැහැ![]()

ටිටිරි... ටිටිරි... ටිරි.......ටිටිරි... ටිටිරි... ටිරි...ටිටිරි... ටිටිරි... ටිරි...ටිං....♫ ♪
ශෂිකා නිසංසලා පත්තරේකට කියල තිබ්බා තිලින එක්ක කරපු සිංදුවක් එයාගෙම තනුවක් කිව්වට වෙන භාෂාවක සිංදුවක් හරවලාඅවුලකට තියෙන්නෙ එක ම වගේ මියුසික් කරන එක. හැබැයි ඉතින් ගොඩක් ඒව ජනප්‍රියයි
