ඇත්තද මං මියුට් කරල තියෙන්නෙ ඉවර උනාම කියපං ඔය මගුල![]()

ආයිත් රිපීට් ගියොත් එහෙම![]()

බෑ නෙමෙයි අහපන්![]()

නෑ...නෑ... අද හොඳ සිහියෙන්.... අම්මා... හැදුවෙ....

මුල්ම පාර කොටු දම්මේ නැහැ නේදහැබැයි අපිට පෙන්නුවෙ කොටු කොටු ටිකක් විතරනෙ
රාස් පට්ට ෆිල්ම් එක නේද
7ත් පාරක් විතර බලල ඇති මම


කූල් වෙන්න දෙන්න එපා
