එන සතියේ මමත් රොක් එකක් ඉල්ලන්න ඉන්නේසින්දුව කියන එකාට අමාරුයි වගේ.![]()

ඔව් මචන් මුල් එකේ තිබ්බ ස්ටෝරි ටයිප් එක සම්පුර්ණයෙන්ම කෑවා ප්රොෆිට් කරන්න ගිහින් පස්සෙ ආපු රාස් වලින්අනිවා බන්.. මුල්ම එකේ හොල්මන් ගතිය අනිත් එකකවත් නෑ.. අනික හිතට වැදුනේ නෑ ලව් එක...![]()

කොහෙද උඹලා කන්න දුවන්න හදිස්සිය නෙදුකයි අද 2000 ගහන්න බැරිඋන එකට![]()
ඔව් මචන් මුල් එකේ තිබ්බ ස්ටෝරි ටයිප් එක සම්පුර්ණයෙන්ම කෑවා ප්රොෆිට් කරන්න ගිහින් පස්සෙ ආපු රාස් වලින්![]()
කොහෙද උඹලා කන්න දුවන්න හදිස්සිය නෙ

ඔව් බන් අපරාදේඅනික ඕනවට වඩා +18 සීන් දැම්ම එකෙන් උනේ හොල්මන් ගතිය නැති උනා බන්.. ඒ වගේ එකකට සෙක්ස් සීන් වැඩිය ඕන නෑ කියල මන් නං කියන්නේ...