2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා බන්.. මුල්ම එකේ හොල්මන් ගතිය අනිත් එකකවත් නෑ.. අනික හිතට වැදුනේ නෑ ලව් එක... :sorry::sorry:
    ඔව් මචන් මුල් එකේ තිබ්බ ස්ටෝරි ටයිප් එක සම්පුර්ණයෙන්ම කෑවා ප්‍රොෆිට් කරන්න ගිහින් පස්සෙ ආපු රාස් වලින් :angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් මචන් මුල් එකේ තිබ්බ ස්ටෝරි ටයිප් එක සම්පුර්ණයෙන්ම කෑවා ප්‍රොෆිට් කරන්න ගිහින් පස්සෙ ආපු රාස් වලින් :angry:

    අනික ඕනවට වඩා +18 සීන් දැම්ම එකෙන් උනේ හොල්මන් ගතිය නැති උනා බන්.. ඒ වගේ එකකට සෙක්ස් සීන් වැඩිය ඕන නෑ කියල මන් නං කියන්නේ...
     
    ඔව් බන් අපරාදේ