ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න