පොඩ්ඩියේ

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව!




__________________________________
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
__________________________________


අමුවෙන්ම ගත්තොත් මේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තියන ගීතයේ නිමිත්ත වෙන්නේ ගණිකාවක් වුනු තමන්ගේ අම්මාට සිංහල අවුරුදු දවසේ වඳින්න බෑ කියන නංගිට, අයියගේ තරවටුව. "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම". ඇඟ විකුනන්නෙත් දරුවෝ රකින්න නම් ඒ අම්මත්, අම්මෙක්ම මිස වෙන කව්රුත් නෙමෙයි.

"බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක" මේක ප්‍රබල යටිපෙලක් තියෙන යෙදුමක්. වචන අස්සේ කොච්චරක් නම් රහස් හංගන්න පුළුවන්ද? කොවුල බිත්තර දාන්නේ කපුටු කූඩු වල ... එහෙන් මෙහෙන් අහුලන් කාලා,ජරා සතා කියලා අපහාස උපහාස විඳගෙනත් අම්මෙක්ගේ උණුසුම දීල අර බිත්තර ඔක්කොම රකින්නේ ඔය සමාජයෙන් ගැරහුම් ලබන කපුටා. බිත්තර බක් මාසෙදි පුපුරල කොවුල් පැටවු එළියට ඇවිත් ටික කලක් යනකොට තමයි උන් උන්ට වෙනස දැනෙන්න ගන්නේ. එතෙක් අර කපුටු අම්මගෙන්ම යැපිලා උන්ටම අරියාදු කරන මේ නංගිත් බොහෝවිට අන්න එහෙම එකම තාත්තගේ නොවෙන අනුන්ගේ කොවුල් පැටියෙක්. ඊළඟ පදය විප්ලවයක්!

"නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"

කවියකට ගැළපෙන සෞම්‍ය පද දිගට ගලන් ඇවිත් මේ හතරවෙනි පදේදී අයියගේ ආවේගේ වත්තේ භාෂාවෙන්ම දඩස් ගාල අත්හරින එකයි අන්න ඒ විප්ලවේ! ජය වේවා සම්මත කවි හෝ ගී පද රචනා භාෂාව කුඩු කරපු මේ විප්ලවේට!

__________________________________
තනෙ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතෙ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නෙ වන පල විස වී නම්
නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්
__________________________________


ඔය පත්තිනි කතාවේ, පත්තිනි එහෙමත් නැත්නම් කන්නගී තමන්ගේ ස්වාමියා කෝවලන්ව නිරපරාදේ මරා දාන මදුරාවේ රජාට සාප කරලා වම් තනේ කඩලා පොලවේ ගැහුවහම ඒ සාපයෙන් මදුරාපුරයම ගිනිගෙන අලුවෙලා යනවා. හැබැයි මිනිස්සු කොච්චර ගාණක් මැරුණත් තමන්ගේ පතිවත රැකීමේ අනුහසින් කන්නගී දේවත්වයට පත් වෙනවා පත්තිනි විදිහට.

අම්මට ගරහන නංගිට අයිය කියනව; අපේ අම්මටත් තිබ්බ තනේ කඩල බිම ගහල පත්තිනි වගෙ හැම දේම අත හැරල , සමාජෙට සාප කර කර , පතිවත රැකන් දේවත්වයට යන්න.. ඒත් එහෙම වුණා නම් උඹයි, මායි මැරෙන්නේ හාමතේ. හැබැයි ඒ දේව කතා ෆැන්ටසියෙන් මිදිලා අම්මා පොළොවේ පය ගැහුවේ උඹෙයි, මගෙයි බඩ පුරවන්න. එහෙම බලද්දි , වේසියක් උනු අපේ අම්ම පත්තිනිට වඩා කොච්චර උතුම්ද කියලා.

වෙස්සන්තර බවුන් වඩලා ලෝකේ දුක නිවන්න මාර්ගේ හොයද්දි , වනේ ගිහින් අමාරුවෙන් පලවැල නෙලන් දරුවොන්ගේ දුක නිව්වේ "අම්මා", මන්ද්‍රි දේවි. මේත් අන්න එහෙම අම්මෙක්! අයිය අහනව උඹ ඔය තුවාල පාරන්නේ එහෙම නැත්නම් අම්මගේ චරිතෙ ගැන හාරන්නේ ඇයි උඹට අම්ම ඇඟ විකුණලා අමරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නු දේ විස වෙලද? "නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්!" එහෙනම් වරෙන් යන්න.... අම්මට නෙමෙයි , අම්මව මේ තත්වෙට පත් කරපු සමාජෙට ගිනි තියන්න කියලා.

__________________________________
දං කඳ නැති දාට රංකඳ වී පෙනිලා
හාමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා
__________________________________


පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කරන්න බයට අපි හිතමතාම මගහරින ඛේදවාචක, තියෙනවා. දැක්කත් නොදැක්කා වගේ ඉදන් එහෙයි කියලා සාදුකාර දෙනවා.

ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා.

"මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා" මේක ප්‍රබල යෙදුමක්, ගායනය වඩාත් තීව්‍රව දනවන තැනක්. මේකට ද්විත්ව අර්ථයක් තියෙන්න පුළුවන්. එකක් "මුචලින්ද" කියලා අපි කට වහරේ හදුන්වන බොරුකාර මිනිස්සු වුණු දේ ගැන දක්වන බොරු අනුකම්පාව. දෙවෙනි එක, දවස් හතක් පුරා බුදුන්ට වැස්සෙන් ආරක්ෂාව දෙමින් ධර්මය රැකගන්න පිහිට වුණු හැබෑ මුචලින්ද නාගරාජයා, බුදුගේ ඇතුලෙදිම බුද්ධ පුත්‍රයෙක්ය කියලා කියාගන්න කෙනෙක් විසින් කරපු මේ අපරාදේ දැකලා ඇති කරගන්න වේදනාව. වචන ඇතුළේ රහස් හංගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒකයි.

__________________________________
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
__________________________________


ලෝකුරු ගෑනු කියන්නේ උප්පත්තියේ ඉඳන් රත්තරං අත ගගා රත්තරං ගොඩේ හැදෙන හෙට්ටි වීදියේ ගෑනුන්ට. ඒත් ගිනියම් උනාට පස්සෙ යකඩ වලයි, රත්තරන් වලයි වෙනස පේන්නේ නැති තරම්. ඉතිං වැරදිලා රත්තරං කියලා යකඩත් තැලෙනවා. පිරිමියෙක් රස කියන්නේ මොකක්ද කියලා කොච්චර දැනගෙන හිටියත් රාගය ඉස්මුදුනට ගැහුවම ඒ ගෑනි පත්තිනිද නැත්නම් වේසි ද කියලා හොයා හොයා ඉන්නේ නෑ. "පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා". පතිවත කියන්නේ වචනයක්! පත්තිනි සළුවෙන් හෙළුව වහන් ගණිකාවන්ට ගරහන ගොඩක් ගෑනුන්ගේ කිල්ලෝට වලත් පොඩ්ඩ, පොඩ්ඩ හුණු තියෙනවා. "ඇත් තුත්තිරි" ප්‍රබල යෙදුමක්, ආක්‍රමණික පැලෑටියක්, ආක්‍රමණිකයෙක් ඉස්සරහා නැවෙන, රත්වෙන, පොඩිවෙන ගෑනුන්ගේ රහස් හංගගත්ත ලෝකෙට උඩින් පේන පත්තිනි සළු!

"ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා" ලෝකුරු වීදියේම වැඩකරන ගෑනු රත්තරං කියල රත්වෙච්ච යකඩ තලනවනම්.... හොඳටම මල් ගැන දන්න බඹරු ඉටිමල් වල වහනවනම්... එච්චර expert ලට වැරදෙන ලෝකෙක නංගියේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු උඹ මොන මඟුලක්ද දන්නේ අම්මව විත්තිකාරි කරන්න!

__________________________________
'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට..
__________________________________

සාදර බණ්ඩාර ඔයා බෝම්බේ පුපුරවන්නේ මෙතැනදී. මුළු ගී පද රචනය පුරාම ප්‍රබලවම දැනෙන අමුම අමු පදපේළිය මේක. මට නම් ඔයාව ගායකයා විදිහට ප්‍රබලව ඉස්මතු වෙන තැන මේක. හිස්මුදුනෙන් පටන් අරන් පපුවට විදුලියක් ගලාගෙන යන වේලාව මේක. ගී පද රචනයේ නැති තැනකට ආයෙමත් මේ පද ටික ගේන්න ගායකයා විදිහට ඔයාට තිබ්බ ඉව මරු. අන්න ඒ ඉව ඔස්සේ ගිහිල්ලා සාදර බණ්ඩාර ඔයා මේ ගීතයට උච්ඡතම සුරාන්ත නිමාවක් දෙනවා.

ඉතිං මං දන්නේ එක දෙයයි මේ ගීතය ෆැන්ටසියයි, සෙමිෆැන්ටසියයි අතරේ තියෙන සුභාවිත සංගීතය අතික්‍රමණය කරලා මිනිස්සුන්ගේ හිත් පතුළට මුල් අදිනවා. ජය!

____________________________________________________________________

සින්දුව අහපු පලවෙනි පාර හිකවුන. තේරුමත් එක්ක අහපුවම නහුතෙටම හිකවුන...
ඒ හින්දම ත්‍රෙඩ් එකක් දාන්න හිතුන. සින්දුව ලියපු, කියපු , පද තෝරපු අපේ කාලේ වීරයන්ට පින්! :yes:
 

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    සින්දුව අහදී තෙඋනේ වැරදියට ....
    මුල් ටික සදාර් කිව්වම තේරුනා,,,අන්තිම ටික අද තමා තේරුනේ..අම්මෝ පපුව පත්තු වෙලා ගියා..
    ලොකුවට රේප් නෑ..තියෙන ටික ඔක්කොම දෙන්නම්...
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    https://www.elakiri.com/forum/showthread.php?t=1860909

    මේ thread එකේ තියෙන ගොඩක් සින්දු ඔය වගේ තේරුම් තියෙන සින්දු... දැන් ටික ටික අහල විදින්න, හිතන්න පුලුවන් සින්දු හැදීගෙන එනවා.. :yes::yes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    මේ උඹගෙ මයිල් ගාන්න ගිහින් වල්ල කැපුන කිව්ව නේද දැන් සනීපද
     
    Oct 17, 2018
    264
    28
    0
    ඒ මොන හුත්තක්ද බන්. exaggerate කරන්න එපා බන්. අම්මා වේසියක්ලු. නංගි අම්මට වඳින්නෑලු. පිට වුන් අම්මට හුකද්දි කොහොමද යකෝ මූණ බලන් වඳින්නෙ. අයියා තමයි අම්මව වේස කමේ යන්න රුකුල් දෙන්නෙ. කොණ්ඩම් ගෙනත් දෙන්නෙ සාදර බණ්ඩාර වෙන්න ඇති. :dull:
     
    Oct 17, 2018
    264
    28
    0
    පන්දම

    මෙන්න සින්දු අහල බලන්න. අර වගේ දෙකයි පනහෙ සින්දු නෙමෙයි.
     
    Last edited:
    Oct 17, 2018
    264
    28
    0
    "ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා."

    කැරි බල්ලා විවේචනය කරන්නෙ සංඝ ශාසනය. ඇයි උබල මේවා අහන්නෙ ? ශාසනයට,
    සංස්කෘතියට,ආගමට බැනලා රැඩිකල් වෙන්නද ඕන ? රැඩිකල් කියන්නෙ ඒකට නෙමෙයි.
    :growl:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සතා කියා ඉඳහිටකදී ඇහුණාට
    කතා හදන උන් සේරම බෝසත් ද?
    යකා වැහෙන්නට පෙර උඹේ අයියාට
    කතන්දර එපා වැඳපන් අම්මාට"

    patta machan.... kalekin me wage ekak ahuwe
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඒ මොන හුත්තක්ද බන්. exaggerate කරන්න එපා බන්. අම්මා වේසියක්ලු. නංගි අම්මට වඳින්නෑලු. පිට වුන් අම්මට හුකද්දි කොහොමද යකෝ මූණ බලන් වඳින්නෙ. අයියා තමයි අම්මව වේස කමේ යන්න රුකුල් දෙන්නෙ. කොණ්ඩම් ගෙනත් දෙන්නෙ සාදර බණ්ඩාර වෙන්න ඇති. :dull:

    "ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා."

    කැරි බල්ලා විවේචනය කරන්නෙ සංඝ ශාසනය. ඇයි උබල මේවා අහන්නෙ ? ශාසනයට,
    සංස්කෘතියට,ආගමට බැනලා රැඩිකල් වෙන්නද ඕන ? රැඩිකල් කියන්නෙ ඒකට නෙමෙයි.
    :growl:

    ube kiyaweemata garu karanawa...
    ubata ohoma kiyannath, aruta arama kiyannath aithiyak thiyanawa :yes:
    ubata ohoma kiyanna puluwan unu paliyata aruta ehema kiyanna ba kiyala kohewath na bro ! :yes:
    anika mewa kalpitha newei. samajaye thiyana ewa :yes:
     
    Last edited:
    Oct 17, 2018
    264
    28
    0
    අම්මා-
    ගමේ ඉන්න එවුනුත් මට හිකුවාම..
    රතන හිමි නමත් මට ගල් කැපුවාම..
    හාමුදුරු පැටව් දෙක තුන ලැබුණාම..
    කිම්බට හොඳ ගණන් ඉදිරිය දුටුවාම..

    අයියා-
    නංගියෙ නංගියෙ සුදු ගව්ම..
    උස්සලා පෙන්නන්නකො කැවුම..
    මං පොඩි කාලේ දැක්කට පස්සේ..
    දැක්කෙම නෑ කැවුම..

    නංගි-

    අයියේ අයියා වල් කැරියා..
    කිව්වොත් කියන්නෙ හුකන කතා..
    අයියා අයියගෙ පොල්ල පෙන්නුවොත්..
    පෙන්නනවා කැවුම..