Life insurance බොරුවක් කියන නුඹ මේක හොඳට අහගන්න

Dharatha

Well-known member
  • Dec 29, 2006
    13,206
    2,550
    113
    8.5 mil total for the family. 5 laks max hospital charges. 16k per month. 1.5 years running. Thama claim ekak damme na. Union Life..

    Ube policy ekath ekka baladdi union eke eka hodai wage tikak
    Mage hospital cover 1 million per person
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    317
    410
    63
    කෙනෙක් ජීවිත රක්ෂණයක් ගන්න කැමති නම් ඒක එයාගේ කැමැත්ත. ලංකාවේ රක්ෂණ විකුණ ගන්න ලොකු ගැටළුවක් තියෙනවා. ඒකට හේතුවක් තමයි ලංකාවේ අතීතයේ ඉඳන් තිබුණේ හැමෝම එකිනෙකාට උදව් කර ගන්න ක්‍රම. අත්තම් ක්‍රමය,කයිය කියන්න ඒ වගේ ඒවා. එතකොට මේ රක්ෂණ සමාගම් ගිහිල්ලා ඔයාට මෙහෙම වුනොත් වෙන්නෙ මොකද කියලා අහපු ගමන් ගමේ මිනිස්සු අයින් වෙනවා. මොකද කරදරයක් වුනොත් පවුලේ අනෙක් අය උදව් කරන්න එනවා කියලා දන්නවා. සුනාමි, ගං වතුර,නාය යෑම් මේ ඕනම එකකදි මුලින්ම ඉස්සරහට ආවේ ලංකාවේ මිනිස්සු. රක්ෂණ සමාගම් ඒවට ඇවිල්ලා කරේ මොකක්ද කියලා ඒ මිනිස්සුන්ගෙන්ම අහලා බැලුවා නම් දැන ගන්න තිබ්බා.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,854
    1,929
    113
    Sri Lanka
    www.peekhosting.com
    එහෙම බැලුවොත් ඔය කියන විදියට ඔතන Health Insurance ගැන කතාවක් වත් නැහැනෙ? මැරුනම ගෙවන benefit එක ගැන විතරනෙ කියල තියෙන්නෙ.
    Health Insurance කියල ලේසියකට හැදෙන්නෙ නැති ලෙඩ ටිකක් දාල මාස් පතා සල්ලි ගන්නව. නිකමට අහන්න Dental වලට ගෙවනවද කියල? එව්වට සද්ද නෑ. අවුරුද්දටම 10,000 යි ලු ගෙවන්නෙ Dental. නිතර අපිට අවශ්‍ය වෙන දේවල් වලට සහන නෑ.

    මැරුනට පස්සෙ ගෙවන එක ඇත්තටම ගෙවයිද කියල කවුද දන්නෙ බන්. ඔය කිව්වට. ඔප්පු ඔප්පු කිව්වට මම දැකල තියෙනව සෑහෙන්න FB එකේ Share වෙනව නොදී ඉඳපු එව්ව....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,207
    2
    44,858
    113
    කෙනෙක් ජීවිත රක්ෂණයක් ගන්න කැමති නම් ඒක එයාගේ කැමැත්ත. ලංකාවේ රක්ෂණ විකුණ ගන්න ලොකු ගැටළුවක් තියෙනවා. ඒකට හේතුවක් තමයි ලංකාවේ අතීතයේ ඉඳන් තිබුණේ හැමෝම එකිනෙකාට උදව් කර ගන්න ක්‍රම.
    ඊටත් වඩා ඉන්ශුවරන්ස් එකෙන් බැහ් කිව්වොත් කරගන්න දෙයක් නැති වෙන එක. ලෙඩත් වෙලා ඉද්දි තව ඉන්ශුවරන්ස් එක එක්කත් නඩු කියපල්ලකො

    6x9kqtl.png
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,004
    1,894
    113
    කෙනෙක් ජීවිත රක්ෂණයක් ගන්න කැමති නම් ඒක එයාගේ කැමැත්ත. ලංකාවේ රක්ෂණ විකුණ ගන්න ලොකු ගැටළුවක් තියෙනවා. ඒකට හේතුවක් තමයි ලංකාවේ අතීතයේ ඉඳන් තිබුණේ හැමෝම එකිනෙකාට උදව් කර ගන්න ක්‍රම. අත්තම් ක්‍රමය,කයිය කියන්න ඒ වගේ ඒවා. එතකොට මේ රක්ෂණ සමාගම් ගිහිල්ලා ඔයාට මෙහෙම වුනොත් වෙන්නෙ මොකද කියලා අහපු ගමන් ගමේ මිනිස්සු අයින් වෙනවා. මොකද කරදරයක් වුනොත් පවුලේ අනෙක් අය උදව් කරන්න එනවා කියලා දන්නවා. සුනාමි, ගං වතුර,නාය යෑම් මේ ඕනම එකකදි මුලින්ම ඉස්සරහට ආවේ ලංකාවේ මිනිස්සු. රක්ෂණ සමාගම් ඒවට ඇවිල්ලා කරේ මොකක්ද කියලා ඒ මිනිස්සුන්ගෙන්ම අහලා බැලුවා නම් දැන ගන්න තිබ්බා.
    Issara ehema tiyenne ati, e nisa danut ehema wei kiyala hituwata dan kela wunot balanna wena aya enne ne.
    kotinma welawak ne ehema enna
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,114
    3,407
    113
    68
    එහෙම බැලුවොත් ඔය කියන විදියට ඔතන Health Insurance ගැන කතාවක් වත් නැහැනෙ? මැරුනම ගෙවන benefit එක ගැන විතරනෙ කියල තියෙන්නෙ.
    Health Insurance කියල ලේසියකට හැදෙන්නෙ නැති ලෙඩ ටිකක් දාල මාස් පතා සල්ලි ගන්නව. නිකමට අහන්න Dental වලට ගෙවනවද කියල? එව්වට සද්ද නෑ. අවුරුද්දටම 10,000 යි ලු ගෙවන්නෙ Dental. නිතර අපිට අවශ්‍ය වෙන දේවල් වලට සහන නෑ.

    මැරුනට පස්සෙ ගෙවන එක ඇත්තටම ගෙවයිද කියල කවුද දන්නෙ බන්. ඔය කිව්වට. ඔප්පු ඔප්පු කිව්වට මම දැකල තියෙනව සෑහෙන්න FB එකේ Share වෙනව නොදී ඉඳපු එව්ව....
    Dath madapan 100k deela tooth brush ekak aran. Owata insurance dala wadak na.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,679
    5,683
    113
    හෙලත්/ලයිෆ් ඉන්ශුවරන්ස් ගන්නවානම් අවුරුද්දට ගෙවන ගාන මොකක් හර් විදියකට ක්ලෙම් කරපම්, කම්පැනි එකට බිල් එක දාල ෆුල් බොඩි චෙකප් එකක් හරි කරගනින්, ඔකුන් හොටෙල් - ස්පා - ආයුරුවෙද - හොස්පිටල් එක්ක ඩිල් දාල තියෙන්නෙ, එකක ගිහින් නැවතිලා කෙලෙම් එක දාපම්! ඉවර උනාම උන් දෙන ගානත් ගනිල්ලා,,
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,421
    32,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Man softlogic life family insurance policy per year 4 million in total for de family members (myself,wife n 2 kids) dan inawa more than 2yrs monthly 16,000 policy ekata pay karanawa thama 1 claim kare nae,man mae inne nerve filling karanna munwa test karanna kochara ikmanata mun hospital bill cover karanawada kiyala

    asiri ekata nam unma pay karanawa mage 170000 claim ekak dunna gewala tibbeth 150000 witara
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,139
    113
    Homagama
    මුලින්ම කියන්නම් නුඹට.. life එක insurance කරන්න බැහැ...
    වාහනයක් ඉන්ෂුවරන්ස් කරොත් වාහනයට වාහනයක් හම්බෙනවා....
    හැබැයි ජීවිතයක් insurance කරා කියලා ජීවිතයට ජීවිතයක් දෙන්න බෑ....
    එහෙනම් ජීවිත රක්ෂණය කියලා කියන්නේ මොකක්ද????
    ජීවිත රක්ෂණය කියලා කියන්නේ උපයන කෙනෙක්ගෙ ආදායම සුරක්ෂිත කරන එකට....
    තවත් සරල කරලා කියන්නම්....
    හුගාක් පවුල්වල ගෙදරට සල්ලි අරන් එන්නේ තාත්තා.... සමහර තැන්වල අම්මා... තවත් තැනක දෙන්නම.හුඟක් තැන්වල අම්මා ලමයින්ගෙ වැඩ ටික බලාගෙන, තාත්තා ගේන සල්ලි ටික පරිස්සමට වියදම් කරනවා.
    පවුලෙ අනාගතය... ළමයින්ගෙ අනාගතය... ගෙදර වැඩ කටයුතු සේරම සැලසුම් වෙලා තියෙන්නේ, ගෙදරට සල්ලි ගේන එකාගේ ජීවිතය මත...
    තාත්තා නැති උනහම අනාත වෙන පවුල්, ළමයි උඹ දැකලා ඇති....
    ළමයින්ට කන්ඩ දෙන්ඩ දෙයක් නැතුව තමන්ගේ ඇඟ විකුණන මට්ටමට පත් වෙච්ච අම්මලා දහස් ගණනක් මේ රටෙත් ඉන්නවා.මම මේ පෝස්ට් එක ලියන වෙලාවෙත් රෑට කෑම ටිකක් කන්ඩ නැතුව නිදාගන්න දරුවෝ දහස් ගණනක් ඇති තාත්තා නැති වෙච්ච ගෙවල් වල.ඒ එකෙක්ටවත් insurance එපා කියන උඹවත්, insurance අලෙවිකරණ මම වත් රෑ කෑම ටික දෙන්නෙ නෑ...
    උන්ගේ බඩගින්න උඹට දැනෙන්නෙත් නැහැ... මට දැනෙන්නේ නැහැ.
    සමහර වේලාවල් වලදී, අපේ රටේ තාත්තා කෙනෙක් නැති වුණහම ඒ තාත්තාගේ ළමයි ටික අනාත වෙන්නේ, ළමයින්ගේ අම්මා අසරණ වෙන්නේ, තමන්ගෙන් පස්සේ තමන්ගේ දරුවන්ට ජීවත් වෙන්න ක්‍රමයක් ඒ තාත්තා හදලා නැති හින්දා....
    Life insurance හදලා තියෙන්නේ අන්න ඒ වගේ උන්ට.... ඒකට තමයි ආදායම සුරක්ෂිත කරනවා කියන්නේ...
    අනිත් එක තමයි තමන්ගේ පවුලට, තමන්ගේ දරුවන්ට ආදරේ නැති උන්ට, Insurance ඕනෙ නැහැ.තමන් මළාට පස්සෙ තමන්ගේ බිරිඳවයි දරුවන්වයි අනාථ කරන්න හිතාගෙන ඉන්න කාලකන්නින්ට insurance ඕනෙ නැහැ....
    අනික තමයි, Insurance සමාගමක් දෙන්නෙ ඔප්පුවක්...
    ඔප්පුවක් කියලා කියන්නේ තමන්ගේ අයිතිවාසිකමක්....
    හරියට ගෙදර ඉඩමේ ඔප්පුව වගේ....
    Insurance ඔප්පුවක් අරගත්තට පස්සේ හොඳට කියවලා බලපං. Advisor කියපු දේවල් ඔප්පුවේ හරියට තියෙනවද කියලා.ඒ ඔප්පුව කියවන්න , කියවලා තේරුම් ගන්න, උඹට මාසෙකට ආසන්න කාලයක් තියෙනවා. උඹට අකුරු බැරිනම්, මොළේ පාවිච්චි කරන්න දන්නේ නැත්නම්.. අකුරු දන්න, මොළේ ටිකක් හරි තියෙන එකෙක් අල්ලගෙන තේරුම් කර ගනින්..
    ඊට පස්සේ හරියට වාරිකය ගෙවාගෙන පලයන්....
    ( වාරිකය ගෙවන එක උඹේ වගකීම. අරයට ගෙවනවා , මෙයාට ගෙවනවා, අරය එනවා ගෙනියන්න , පුළුවන් වෙලාවට ගිහින් ගෙවනවා,... වගේ මගුලේ කතා කියන්නේ නැතුව බැංකුවෙන් කැපෙන්න දාපන්... මොකද.. උඹල විදුලි බලමණ්ඩලෙන් විදුලිය ගත්තට පස්සේ මණ්ඩලයේ එවුන් එනකම් ඉන්නේ නැහැනේ බිල ගෙවන්න. කපන බයට යස අගේට ගිහිල්ලා ගෙවනවනේ.)
    උඹ හරියට වාරිකය ගෙවලා තියෙනවා නම්.. ඔප්පුව හරියට ඇත්ත විස්තර දීලා පටන්ගෙන තියෙනවා නම්... ඕනෑම රක්ෂණ සමාගමක් වන්දි ගෙවනවා සහතිකයි. වන්දි ගෙවන්නේ නැති කිසිම සමාගමක් ලංකාවෙත් නැහැ.ලෝකෙත් කොහෙවත් නැහැ...
    අනික තමයි ඕනෙම රක්ෂණ සමාගමක් හදලා තියෙන්නේ තමන්ගේ ඔප්පු හිමියන්ට වන්දි ගෙවන්න. වන්දි ගෙවන්නේ වැඩ කරන උන්ගේ පඩියෙන් කපලවත්, අයිතිකාරයන්ගේ ගෙදරින් ගෙනල්ලවත් නෙවෙයි. ගෙවුන හැම වන්දියක්ම Re-Insurance කරලා තියෙනවා. ඒ වචනේ මොළේට බර වැඩියි වගේ නම්... හිතපන් රක්ෂණ සමාගමත් රක්ෂණය වෙලා තියෙන්නේ කියලා..
    අනික තමයි උඹලා විශ්වාස වැඩිකමට සල්ලි බැංකුවේ දානවා. හැබැයි බැංකුව උඹලව සතේකට විශ්වාස නැති නිසා බැංකුව පිටින්ම රක්ෂණය කරනවා. ගනින්කෝ බලන්න insurance නැතුව ලෝන් (Loan) එකක්. උඹලා පරිස්සමට බැංකුවේ තියන රත්තරන් බඩුවේ ඉදන් බැංකුවට එන අවසාන රුපියල දක්වා බැංකුව රක්ෂණය කරනවා.ඒ උන්ට රක්ෂණය විශ්වාස නිසා.හැබැයි උඹලට රක්ෂණයට වඩා බැංකුව විශ්වාසයි.
    😀

    ( සමහර එවුන් ඉන්නවා, තමන්ගේ මොනවා හරි දෙයක් නැති වුණහම දේවාලෙට ගිහිල්ලා හොයා දෙන්න කියලා කන්නලව් කරනවා. හැබැයි ඒ දේවාලේ හතර වටේට CCTV කැමරා දාලා තියෙනවා..ඇයි දන්නවද ? උඹලා වගේ උන් ගිහිල්ලා දෙයියන්ට දාපු සල්ලි තියෙන, දෙයියන්ගේ පඬුරු පෙට්ටිය හොරු උස්සගෙන යාවි කියලා..
    😀
    😀
    )
    ඒක කිව්වේ තේරුම් ගන්න..
    උඹට insurance ෂුවර් නැත්තං insurance එකක් අරගෙන මැරිල බලපං....
    උඹේ ගෙදරට වන්දිය හම්බ වෙනවා.... ඒකාන්තයි
    ❤

    එහෙමත් බැරි නම් Insurance කියන්නේ බොරුවක් කියලා සමාජයට වැරදි පිංතූරයක් පෙන්නලා මිනිස්සුන්ට බොරු දේවල් උගන්නනේ නැතුව...
    උඹ වැළලියන්...
    අනික තමයි වැදගත්ම කාරණාව. ඕනෑම රක්ෂණ සමාගමක් මගින් තමන්ට අසාධාරණයක් වෙනවා කියලා උඹට විශ්වාස තොරතුරු තියෙනවානම් insurance වලටම ඉන්නවා ombudsman වරයෙක්. ගිහින් ඔහුට උඹට වෙච්ච අසාධාරණය කියාපන්. කිසිම සමාගමකට මිනිස්සුන්ට බොරු කරන්න බැහැ. කරන්නෙත් නැහැ. මේ රටේ වගේම ලෝකෙත් නීතියක් තියෙනවා.
    Uputa ganimak da nathnam uba liwwa ekakda kiyaham mulin
    ita passe kathawa kiyannam
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,481
    5,239
    113
    මේ ලිපියේ තියන හිනා යන කොටස මේකයි.

    // අනික තමයි ඕනෙම රක්ෂණ සමාගමක් හදලා තියෙන්නේ තමන්ගේ ඔප්පු හිමියන්ට වන්දි ගෙවන්න. //

    රක්ෂණ සමාගම් වල මූලික අරමුණ ලාබ ලැබීම මිසක් වන්දි ගෙවීම නොවෙයි. වන්දි නොගෙවා ඉන්න සෑම උත්සාහයක්ම දැරීම තමයි ඔවුන්ගේ මූලික අරමුණ.

    දැන් ටික දිනකට ඉස්සෙල්ලා, ඕස්ට්‍රේලියානු කාන්තාවක් බාලි දුපතේදී වැටිලා අනතුරට ලක් උනා. ඇය ඒ වෙද්දී බීමත්ව හිටපු බවත්, රක්ෂණ ආවරණය ලැබෙන ප්‍රමාණයට (ඒක Blood Alcohol Concentration යම් ප්‍රමාණයකට අඩු නම් පමණයි. මට ගාන මතක නැහැ, 0.15% කියලා හිතමු) වඩා බීමත්ව හිටි නිසා ඇයට රක්ෂණ ප්‍රතිලාභ නොගෙවන බවත් කියවුනා.

    රෝහලේදී හෝ වෙන කිසිම අවස්තාවක කිසිවෙකු ඇයගේ BAC මැනලා තිබුනේ නැහැ. නමුත්, රක්ෂණ සමාගම ඇය සිටි හෝටලයේ CCTV සහ ඇයගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවීම් වලින් ලබා ගත් බීම ප්‍රමාණය සහ ඒ සඳහා ගතකල කාලය අනුව ඇයගේ ඇඟේ ඒ මොහොත වෙනකොට 0.15% කට වැඩි BAC එකක් තිබිය යුතුයි කියන තර්කය මත ගෙවීම ප්‍රතික්ෂේප කළා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,727
    19,864
    113
    ඇත්තටම හොද දෙයක්, හැබැයි ලෝකෙ අනෙක් රටවල් එක්ක බලද්දී කිසිම වැඩකට නැති ප්‍රතිලාභ තමයි ලැබෙන්නෙ . ගොඩක් ඒවා මැරුණම ලැබෙන්නෙ. ඒත් ශුවර් නෑ.

    ඒ වගේම ඔය කියන විදියටම අනතුරු වෙන්න ඕනේ, ලෙඩ හැදෙන්නත් ඕනේ. නැත්නම් සල්ලි දෙන්නෙ නෑ.

    අනෙක පොලිසීස් එහෙම ලේසියට ගන්න බෑ. ඔක්කොම ඔප්පුව අත්තසන් කරන කල් සීක්‍රට්. අනෙක ලංකාවේ නීතියත් හරියට නැති නිසා ඕවා ලොකු ප්‍රශ්න.

    ඇත්තටම අවුරුදු ගානක් සල්ලි ගෙවලා නඩු කියන්නත් වෙන සීන් එකක් තියෙන්නේ ගොඩක් තැන් වල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,207
    2
    44,858
    113
    අනෙක පොලිසීස් එහෙම ලේසියට ගන්න බෑ. ඔක්කොම ඔප්පුව අත්තසන් කරන කල් සීක්‍රට්.

    මෙන්න මේක ඇහුවම තමා වඳුරු කුණුහරුප කියන්න හිතෙන්නෙ, ඇග්‍රිමන්ට් එක ඉල්ලුවම ඒක තියෙන්නෙ ඔප්පුවෙලු ඔප්පුව දෙන්නෙ ඉන්ෂුවරන්ස් එක දැම්මට පස්සෙලු :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,727
    19,864
    113
    මෙන්න මේක ඇහුවම තමා වඳුරු කුණුහරුප කියන්න හිතෙන්නෙ, ඇග්‍රිමන්ට් එක ඉල්ලුවම ඒක තියෙන්නෙ ඔප්පුවෙලු ඔප්පුව දෙන්නෙ ඉන්ෂුවරන්ස් එක දැම්මට පස්සෙලු :lol:
    ඒකනෙ බන්, මුන්ගෙ පුදුම නීතී තියෙන්නේ . ☹️
     
    • Sad
    Reactions: Hyaenidae

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,132
    4,610
    113
    Mind Palace
    අපෙ අම්මට අංශබාගෙ හැදුනට පස්සෙ ඔය බයිලා නම් තිබ්බෙ නෑ මෙඩිකල් රිපෝට් පෙන්නලා ක්ලේම් ගන්නත් බැරි උනා ඩොකාලට ලියුම් දුන්නට උන් අස්සන් කරන්නෙත් නෑ අරුන් ක්ලේම් කරන්නෙත් නෑ අන්තිමේට ඕන හුත්තක් කියලා ක්ලෝස් කරලා දාපු සල්ලි ටික ගත්තා
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,207
    2
    44,858
    113
    අපෙ අම්මට අංශබාගෙ හැදුනට පස්සෙ ඔය බයිලා නම් තිබ්බෙ නෑ මෙඩිකල් රිපෝට් පෙන්නලා ක්ලේම් ගන්නත් බැරි උනා ඩොකාලට ලියුම් දුන්නට උන් අස්සන් කරන්නෙත් නෑ අරුන් ක්ලේම් කරන්නෙත් නෑ අන්තිමේට ඕන හුත්තක් කියලා ක්ලෝස් කරලා දාපු සල්ලි ටික ගත්තා
    ඔන්න ඔය වගේ කෙනෙක්ගෙ ගෙදරට ගිහිං මේ හෑල්ල කියන්න ගිය දාට තමා ඉන්ශුවරන්ස් ඒජන්ට් ට ඩෙන්ටල් ක්ලේම් කරන්න වෙන්නේ