Films with Sri Lankan Scenes

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,506
    3,187
    113
    ලංකාවේ සීන් තියන හොලිවුඩ් චිත්‍රපටි මොනවද? බ්‍රිජ් ඕන ද රිවර් ක්වායි වගේ ඒවා? මම දන්න තව එකක් තමයි බ්ලඩ් ස්පෝට් 2. පේරාදෙණියේ ස්ටේෂන් එක තියනවා ඒකෙ.

    අද මම එකක් බැලුව 'ද මෑන් හූ වුඩ් බී කිං' (The Man Who Would Be King) කියල. ඒකෙ කතාව පටන් ගන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ බසාර් එකක සීන් එකක් මැද කෑ ගහනවා ඇහෙනවා "යාරෙ හැත්තෑ පහයි යාරෙ හැත්තෑ පහයි" කියල:rofl:. ෂෝන් කොනරි එහෙම ඉන්නේ. අපේ තවුසන්ඩ් ඇපොලොජීස් ඉන්නවා පොඩි කෑල්ලක. එතන තමයි "යාරෙ හැත්තෑ පහයි යාරෙ හැත්තෑ පහයි" කියල කෑ ගහන්නෙ. ඒකයි මම මේ අහන්නේ වෙන මොනවද එහෙම තියන ඒවා කියල.
     
    • Like
    Reactions: tha123

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇමරිකන් පයි මූවී එකක කොල්ලා ජිල් බලන ටීවී එකේ ලංකාවේ කොඩිය අලවලා තියෙනවා නං දැකලා තියෙනවා.:baffled::baffled:

    Untitled.jpg


     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,506
    3,187
    113
    ඇමරිකන් පයි මූවී එකක කොල්ලා ජිල් බලන ටීවී එකේ ලංකාවේ කොඩිය අලවලා තියෙනවා නං දැකලා තියෙනවා.:baffled::baffled:
    ]
    ඇමෙරිකන් පයි ෆිල්ම්ස් ටික ඔක්කොම බලලා තියනවා මේක නෝටිස් උනේ නෑ. බිග් බෑං තියරි එකේ නම් ශෙල්ඩන් එක දවසක් ලංකාවේ උන් ගැන කතා කරා.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,673
    4,699
    113
    1. The Bridge on the River Kwai
    2. Monkey Kingdom(nature documentary)
    3.Tarzan, the Ape Man
    4.Elephant Walk
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Indian Jones eka Sinhala kiyanawa ekka bung adenawa :rofl::rofl: , ape aya ragapanawa ekka