ස්ලිට් නම් ඩිග්‍රී කඩේ ගැන විමසමු

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය ලෙක්චරර්ස් ලා ඔක්කොම රාජ්ය විශ්වවිද්යාල වලින් ඉගෙන ගත්තු අයනෙ.මේ ත්‍රෙඩ් එක ලියපු මනුස්ස්සයා ගොඩ යන්න ඇති පොරගෙ තාත්තට සල්ලි තිබ්බ හින්දා. නමුත් අද මිනිහට වඩා හොද රිසාල්ට් ගත්තු වැඩකාරයො කීදෙනෙක් සල්ලි නැති වුන හින්දා ජීවිතේ විදවනවා ඇත්ද?හැමොටම සාදාරන විදිහට රාජ්ය විශ්වවිද්යාල දියුනු කලානම් මූත් එක්ක තව කියක් ගොඩයනවද? දුප්පත් කොල්ලො නිකම් පිනට නෙම්යි අද්යාපන අයිතිය ඉල්ලන්නෙ. උන්ගෙ අම්මලා තාත්තලාගෙන් ආන්ඩුව ගත්තු බදු වල අයිතියට උගන්නපල්ල කියල ඉල්ලන්නෙ. සල්ලි තියෙන එකාට විතරක් උගන්න්නන්නන්ම් මොකටද ආන්ඩුවක් ..
     

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    අධ්‍යපනේයෙදී විභාගේ පාස් වෙන්න බැරි අය , එහෙමත් නැත්නම් අවශ්‍ය ලකුණු මට්ටම ගන්න බැහැ කියන්නේ ඔවුන්ට ගොඩක් මොලේ වෙහෙසවන වැඩ කරන්න බැහැ කියන එක. ඒ අය අර්ධ මානසික ශ්‍රම රැකියා වලට යන්න ඕනේ. එත් ලංකවේ තියෙන පිළිනොගැනීම , නොසලකා හැරීම, පන්තියෙන් පහත් කොට සැලකීම, වැටුප් අඩු වීම ආදී හේතු නිසා ටිකක් සල්ලි තියෙන පවුල් වල අය මේවට යන්න කැමති නැහැ. ඒ නිසා ඒ අයත් ප්රිවට් කරලා නොගැලපෙන රැකියා වලට එනවා. එහෙම ආවහම ඒ අය වැඩ කරන විදිහෙන් තේරෙනවා තත්වය.
    ඒ වගේම තමා ලොකුවට විභාග පාස් වෙන අයත් කරන්නේ අවසානයේ ගොන් වැඩ.. කුහකයෝ, කිසිම සක්රීයත්වයක් නැහැ.
    මේ දෙගොල්ලොම අද්යාපන ක්‍රමේ තියෙන අවුල් නිසා බිහිවන අය මිසක් ප්‍රයෝජනවත් වැඩදායි මිනිස්සු නෙමෙයි.
    මේ දෙකෙන්ම කියන්න පුළුවන් එක දෙයයි. ලංකාවේ අද්යාපන ක්‍රමය නැවත ගොඩ නැගිය යුතුයි.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    6. ඔය රීපීට් වෙන කතාව ගැන කියන්න තියෙන්නේ බොහොම සරල දෙයයි.​


    විභාගෙට සතියකට කලින් පොතක් බැලුවට පාස් වෙන්න 8ටේ පන්තියක් නෙවෙයි. එහෙම උනානම් ඔක්කොම ඉන්ජිනේරුවො දොස්තරලනේ. පොල් කඩන්න, බස් ඊකේ ටිකට් කඩන්න, ශෙඩ් එකේ තෙල් ගහන්න කවුරුත් නැති වෙනවනේ.:P:P වගකීමෙන් කියන්න තියෙන්නේ SLIIT APPIT, ANC, ACBT, NIBM, ICBT ගිහින් රිපීට් වෙනවානම් ඒකෙ වැරද්ද ආයතනයේවත් , ලෙක්චර්ස්ලගෙවත්, නෙවෙයි.:no::no: තමන්ගෙයි කියන එක මතක තියාගන්න.:yes::yes: තමන්ගෙ දෙමවුපියන්ගේ සල්ලි වලට ඔච්චර අදරෙයිනම් :love::love:මහන්සිවෙලා රිපීට් නොවී ස්කොල් එකක් දාගෙන ෆ්‍රී කරන්න පුලුවන් වෙන්න ඔනේ නේ:growl::growl::frown:
    .

    ekenma :yes: :yes: