ලංකාවේ සීන් තියන හොලිවුඩ් චිත්‍රපටි මොනවද? බ්‍රිජ් ඕන ද රිවර් ක්වායි වගේ ඒවා? මම දන්න තව එකක් තමයි බ්ලඩ් ස්පෝට් 2. පේරාදෙණියේ ස්ටේෂන් එක තියනවා ඒකෙ.
අද මම එකක් බැලුව 'ද මෑන් හූ වුඩ් බී කිං' (The Man Who Would Be King) කියල. ඒකෙ කතාව පටන් ගන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ බසාර් එකක සීන් එකක් මැද කෑ ගහනවා ඇහෙනවා "යාරෙ හැත්තෑ පහයි යාරෙ හැත්තෑ පහයි" කියල
. ෂෝන් කොනරි එහෙම ඉන්නේ. අපේ තවුසන්ඩ් ඇපොලොජීස් ඉන්නවා පොඩි කෑල්ලක. එතන තමයි "යාරෙ හැත්තෑ පහයි යාරෙ හැත්තෑ පහයි" කියල කෑ ගහන්නෙ. ඒකයි මම මේ අහන්නේ වෙන මොනවද එහෙම තියන ඒවා කියල.