චීනයේ වාර්ෂිකව මිරිස් කෑමේ තරඟයක් සංවිධානය කරන අතර එයින් ජයග්‍රහණය හිමි කරගන්නාට වටිනා ත්‍යාගයක් හිමිවේ.
චීනයේ අති විශාල ජනගහනයක් සිටිනවා, මේ චීන හෝටලයක ඡායාරූපයකි.
ගැණු ළමයි තමන්ට කොච්චර සිහින් ශරීරයක් තියෙනවද කියලා පෙන්නන්න මේ විදියට උර කුහර වල මාලුවෙක් දාගෙන ඉන්නවා.
චීනයේදී කොණ්ඩය කපන්න කතුරක්ම අවශ්‍ය වෙන්නේ නැහැ වගේම ඒ සඳහා විශේෂ ඉඩක් අවශ්‍ය වෙන්නෙත් නැ..
අමුතු විදියේ කොන්ඩ විලාසිතා කරගැනීමේ හැකියාව ද තියෙනවා..
ඔබට ස්පා එකකට යන්න අවශ්‍යම නැ, සම්බාහනය කරන්නන් ඕනෑම තැනකදී හොයාගන්න පුළුවන්.
සම රතු පැහැ වෙන තරමට දැඩි සම්බාහන ක්‍රම ඔවුන්ට තියෙනවා..
චීනයේ මිනිස්සු කණ්ඩායම් වශයෙන් එළිමහනේ ව්‍යායාම කරනවා.
ව්‍යාජ බ්‍රෑන්ඩ් නිර්මාණය කරන්න ඔවුන් හරි හපන්නු..
විවිධ මෝස්තරයට නිර්මාණය කරපු නියපොතු..
වෙහෙස මහන්සි වී වැඩ කරන සතියකට පසුව බොහෝ චීන ජනයා සඳුදා වෙනකන්ම පිජාමා අඳිනවා. ඔවුන් සති අන්තය ගත කරන්නේ එහෙමයි.
ඒ වගේම පිජාමා ඇඳගෙන එලියට යනවා, සාප්පු යනවා...කව්රුත් ඒ දිහා පුදුමයෙන් නම් බලන්නේ නැ. මොකද චීනයේ ඒක සාමාන්‍ය දෙයක්.
චීන ජනයා සෑම විටම ඔවුන් ළඟ උණුසුම් ජල බෝතල් රැගෙන යනවා. උණුසුම් ජලය පානය කිරීමෙන් බොහෝ රෝග වැළකෙන බව ඔවුන් විශ්වාස කරනවා.
චීනයේ විශාල ජනගහනයත් එක්ක සැපපහසුව ගැන හිතන්න අමාරුයි. මේ නිසා දිගු දුරක් ධාවනය කරන කෝච්චියක වුනත් ආසනයක් නොමැතිව ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.
ඔවුන්ගේ වීදි ආහාර වැඩිපුරම තියෙන්නේ බැදපු ගෝනුස්සන්, කෘමින්..
චීන ජනයා බෝංචි වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම මෑ ඇට වලින් හදපු අයිස්ක්‍රීම් පවා තියෙනවා..
චීනයේ මාර්ග තදබදය
චීනයේ පවතින අධික වායු දුෂණය නිසා මිනිස්සුන්ට නිතරම මාස්ක් දාන්න වෙලා තියෙනවා. එය අලංකාර කිරීම සඳහා ඔවුන් විවිධ විලාසිතා වලින්
මාස්ක් නිර්මාණය කරලා තියෙනවා.
චීනයේ ජනයා නල දත් වලට වැඩි කැමැත්තක් දක්වනවා. මේ නිසා නල දත් නොමැති අය ව්‍යාජ නල දත් යොදන්න පුරුදු වෙලා ඉන්නවා.

patta