China wala thiyena amuthu dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
චීනයේ වාර්ෂිකව මිරිස් කෑමේ තරඟයක් සංවිධානය කරන අතර එයින් ජයග්‍රහණය හිමි කරගන්නාට වටිනා ත්‍යාගයක් හිමිවේ.

BxqPhjV.jpg


චීනයේ අති විශාල ජනගහනයක් සිටිනවා, මේ චීන හෝටලයක ඡායාරූපයකි.

ySPGAK2.jpg


ගැණු ළමයි තමන්ට කොච්චර සිහින් ශරීරයක් තියෙනවද කියලා පෙන්නන්න මේ විදියට උර කුහර වල මාලුවෙක් දාගෙන ඉන්නවා.

ActgcnP.jpg


චීනයේදී කොණ්ඩය කපන්න කතුරක්ම අවශ්‍ය වෙන්නේ නැහැ වගේම ඒ සඳහා විශේෂ ඉඩක් අවශ්‍ය වෙන්නෙත් නැ..

01dX4fT.jpg


අමුතු විදියේ කොන්ඩ විලාසිතා කරගැනීමේ හැකියාව ද තියෙනවා..

hIpK6zN.jpg


ඔබට ස්පා එකකට යන්න අවශ්‍යම නැ, සම්බාහනය කරන්නන් ඕනෑම තැනකදී හොයාගන්න පුළුවන්.

l7isTAq.jpg


සම රතු පැහැ වෙන තරමට දැඩි සම්බාහන ක්‍රම ඔවුන්ට තියෙනවා..

i3sq3au.jpg


චීනයේ මිනිස්සු කණ්ඩායම් වශයෙන් එළිමහනේ ව්‍යායාම කරනවා.

OCAzadm.jpg


ව්‍යාජ බ්‍රෑන්ඩ් නිර්මාණය කරන්න ඔවුන් හරි හපන්නු..

UWULA3B.jpg


විවිධ මෝස්තරයට නිර්මාණය කරපු නියපොතු..

6OLXH98.jpg


වෙහෙස මහන්සි වී වැඩ කරන සතියකට පසුව බොහෝ චීන ජනයා සඳුදා වෙනකන්ම පිජාමා අඳිනවා. ඔවුන් සති අන්තය ගත කරන්නේ එහෙමයි.
ඒ වගේම පිජාමා ඇඳගෙන එලියට යනවා, සාප්පු යනවා...කව්රුත් ඒ දිහා පුදුමයෙන් නම් බලන්නේ නැ. මොකද චීනයේ ඒක සාමාන්‍ය දෙයක්.

ajm9Dnm.jpg


චීන ජනයා සෑම විටම ඔවුන් ළඟ උණුසුම් ජල බෝතල් රැගෙන යනවා. උණුසුම් ජලය පානය කිරීමෙන් බොහෝ රෝග වැළකෙන බව ඔවුන් විශ්වාස කරනවා.

CH88qjT.jpg


චීනයේ විශාල ජනගහනයත් එක්ක සැපපහසුව ගැන හිතන්න අමාරුයි. මේ නිසා දිගු දුරක් ධාවනය කරන කෝච්චියක වුනත් ආසනයක් නොමැතිව ප්රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

jjINUZh.jpg


ඔවුන්ගේ වීදි ආහාර වැඩිපුරම තියෙන්නේ බැදපු ගෝනුස්සන්, කෘමින්..

v2dU1xE.jpg


චීන ජනයා බෝංචි වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම මෑ ඇට වලින් හදපු අයිස්ක්‍රීම් පවා තියෙනවා..

C2Bdb8Z.jpg


චීනයේ මාර්ග තදබදය

pgweiwY.jpg


චීනයේ පවතින අධික වායු දුෂණය නිසා මිනිස්සුන්ට නිතරම මාස්ක් දාන්න වෙලා තියෙනවා. එය අලංකාර කිරීම සඳහා ඔවුන් විවිධ විලාසිතා වලින්
මාස්ක් නිර්මාණය කරලා තියෙනවා.

LGZ1nRX.jpg


චීනයේ ජනයා නල දත් වලට වැඩි කැමැත්තක් දක්වනවා. මේ නිසා නල දත් නොමැති අය ව්‍යාජ නල දත් යොදන්න පුරුදු වෙලා ඉන්නවා.

u14wY1D.jpg

 
ලංකාවේ ජනයා නල දත් වලට දැඩි අකැමැත්තක් දක්වනවා. මේ නිසා නල දත් ඇති අය නල දත් ගැලවිමට පුරුදු වෙලා ඉන්නවා.
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකාවේ ජනයා නල දත් වලට දැඩි අකැමැත්තක් දක්වනවා. මේ නිසා නල දත් ඇති අය නල දත් ගැලවිමට පුරුදු වෙලා ඉන්නවා.

    යකෝ අපි තියෙන ඒවා කොහොමහරි අයින් කර ගන්න ට්‍රයි කරනවා..:baffled:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    :D patta :D

    ලංකාවේ ජනයා නල දත් වලට දැඩි අකැමැත්තක් දක්වනවා. මේ නිසා නල දත් ඇති අය නල දත් ගැලවිමට පුරුදු වෙලා ඉන්නවා.

    එහෙම ගලවනවද? :baffled:

    Supiri bn :love:

    amuthui tikak..:baffled:





    යකෝ අපි තියෙන ඒවා කොහොමහරි අයින් කර ගන්න ට්‍රයි කරනවා..:baffled:


    :D:love:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,613
    1
    6,324
    113
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Misha_K again.
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░


    TFS! මචං

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Misha_K again.

    miris kanawa kiyala behegena kanna oneda ban...

    ඒ තරඟේ හැටි....:P





    :D:love: