UBER Duwana un meka balahalla

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අඩ අඩ ඇයි උබර් දුවන්නේ එහෙනම්
    අයින් කරන් වෙන කම්පැනි එකකට දාන්න තිබ්බනේ
    ලීස් එක ගෙවා ගන්න අඩ අඩ හරි දුවනවා කියන්නේ ලාබයක් ලැබෙනවා කියන එකනේ
    ලාබයක් නැත්නම් ලිස් ගෙවන්න බැනේ
    තව කන්න බොන්න තෙල් අනම් මනම් වලටත් සල්ලි යනවනේ
    ඒවටත් ගිහින් ලිස් එකත් ගෙවන්න පුළුවන් නම් මොකක්ද ඔකේ පාඩුව

    අපේ අයියල වසයි පාඩු පිට දුවන්න
    මම දන්නා එකෙන් ඉන්නවා වාහනේ රෙන්ට් එකට අරගෙන තෙල් ගහගෙන දුවන එකෙක් උබර් ෆුල් ටයිම්

    මම දිව්වේ මාස 3යි බන්. . මෙලෝ රහක් නැති වැඩක්. . මම උබටයි සරා හරි සයො ටයි කලින් ඕකට උත්තරේ දුන්න දිග කමෙන්ට් එකකින් ඒක හොයාගන්න බෑ. .

    සරලව මෙහෙම කියන්නම්. .
    කිලෝමීටරයට 35යි. .
    ඒකෙන් 25% අඩුවුනාම 26.25. .
    ට්‍රැෆික් එක්ක වැගන් ආර් එකක් සාමන්ය ලීටරේට කිලෝමීටර් 15යි. . 92න් ගැහුවත් කිලෝමීටරේකට 10.33 එතකොට කිලෝමීටරේකට 15.92

    හයර් එකක් ගන්න යන දුරයි, හයර් ඉවරකරලා එන්න යන දුරයි, රයිඩර් ලොකේශන් දාල වැඩිපුර යන දුරයිත් ඕතනින් අඩුවෙන්න ඕනා. .
    එතකොට කිලෝමීටරයකට 15ක් වගේ වෙන්නේ. .
    ඒකෙනුත් ඉන්ශුවරන්ස් එකට අයින් කරන්න ඕනා. . වැගන් ආර් එකක හයරින් ශ්‍රී ලංකා එකේ දාන්න ලක්ශයක් යනවා. . 8333 මාසෙකට අයින් කරන්න ඕනා. .

    කිලෝමීටරේට 15 ගානේ දවසට කිලෝමීටර් 150ක් දිව්වොත් දවසට 2250යි. .
    මාසෙට දවස් 25ක් දිව්වොත් මාසෙට ලාබේ 56250යි. .
    එතකොට 56250ක් හොයන්න වාහනේ මාසෙට කිලෝමීටර් 3750ක් දුවන්න ඕනා. . සර්විස් වලටයි වාහනේ ටයර් සහ අනෙකුත් ගෙවීම් වලට වාහනේ වටිනාකම අඩුවීමට? ඒකෙන් ඉන්ශුවරන්ස් වලට 8333 අඩුවුනාම?

    අනික දවසට කිලෝමීටර් 150ක් දුවන්න කොච්චර කාලයක් පාරේ ඉන්න ඕනද?
    අන්තිමට ඩ්‍රයිවර්ගේ පඩිය විතරයි ඉතුරු වෙන්නේ. . ඩ්‍රයිවර් කෙනෙක් දාලා කලොත් ඒකත් නෑ. .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Uber balen tiya gannewa wage kathawa...Business ekak patan ganne issella kochchera hoyela balanne oneda? tamunta oroththu dena widiheta kera gaena yanne epai?

    Langadi hambuna driver kenek uber patan gattu kale indan duwana..miniha kiwwa hariyeta kerenewanan hondetama hondai kiyela..25% kapuwata fare eke wage x2 gewana hours tiyenewa kiwwa..banina un bana bana moketa kerenewada kiyela tamai uth kiwwe :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මම දිව්වේ මාස 3යි බන්. . මෙලෝ රහක් නැති වැඩක්. . මම උබටයි සරා හරි සයො ටයි කලින් ඕකට උත්තරේ දුන්න දිග කමෙන්ට් එකකින් ඒක හොයාගන්න බෑ. .

    සරලව මෙහෙම කියන්නම්. .
    කිලෝමීටරයට 35යි. .
    ඒකෙන් 25% අඩුවුනාම 26.25. .
    ට්‍රැෆික් එක්ක වැගන් ආර් එකක් සාමන්ය ලීටරේට කිලෝමීටර් 15යි. . 92න් ගැහුවත් කිලෝමීටරේකට 10.33 එතකොට කිලෝමීටරේකට 15.92

    හයර් එකක් ගන්න යන දුරයි, හයර් ඉවරකරලා එන්න යන දුරයි, රයිඩර් ලොකේශන් දාල වැඩිපුර යන දුරයිත් ඕතනින් අඩුවෙන්න ඕනා. .
    එතකොට කිලෝමීටරයකට 15ක් වගේ වෙන්නේ. .
    ඒකෙනුත් ඉන්ශුවරන්ස් එකට අයින් කරන්න ඕනා. . වැගන් ආර් එකක හයරින් ශ්‍රී ලංකා එකේ දාන්න ලක්ශයක් යනවා. . 8333 මාසෙකට අයින් කරන්න ඕනා. .

    කිලෝමීටරේට 15 ගානේ දවසට කිලෝමීටර් 150ක් දිව්වොත් දවසට 2250යි. .
    මාසෙට දවස් 25ක් දිව්වොත් මාසෙට ලාබේ 56250යි. .
    එතකොට 56250ක් හොයන්න වාහනේ මාසෙට කිලෝමීටර් 3750ක් දුවන්න ඕනා. . සර්විස් වලටයි වාහනේ ටයර් සහ අනෙකුත් ගෙවීම් වලට වාහනේ වටිනාකම අඩුවීමට? ඒකෙන් ඉන්ශුවරන්ස් වලට 8333 අඩුවුනාම?

    අනික දවසට කිලෝමීටර් 150ක් දුවන්න කොච්චර කාලයක් පාරේ ඉන්න ඕනද?
    අන්තිමට ඩ්‍රයිවර්ගේ පඩිය විතරයි ඉතුරු වෙන්නේ. . ඩ්‍රයිවර් කෙනෙක් දාලා කලොත් ඒකත් නෑ. .

    උබ කියන ගණන් හරි කියමුකෝ
    ඒ උනාට උබ හිතනවද කිලෝමීටර් 150 දවසට දුවන්නේ කියල
    ගොඩක් එවුන් 300 පැනල දුවනවා බන්
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    ituruwak karanna bari ekata uber neme mona magula kalath ithuruwak karanna ba.

    මේ කතාව හරි. දියුණු වෙන්න උත්සහ කරන්න බැරි කෙනාට මොනව කලත් බෑම තමයි. මම taxi දුවන්න පටන් ගන්න කලිනුත් මේකෙ ත්‍රෙඩ් එකක් දාල ඇති. මුල් කාලෙ මමත් පට්ට විදිහට කට්ට කෑව.
    මම ඒ කට්ට කෑවේ මගේ තිබුන target එකට යන්න. field එක ගැන දැන ගන්න. අද වෙනකොට දෙයියනේ කියල මගෙම වාහන 5 දාල tourism කරන්නෙත් ඔය taxi දුවල ගත්ත දැනුමෙන් තමා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,000
    113
    මම දිව්වේ මාස 3යි බන්. . මෙලෝ රහක් නැති වැඩක්. . මම උබටයි සරා හරි සයො ටයි කලින් ඕකට උත්තරේ දුන්න දිග කමෙන්ට් එකකින් ඒක හොයාගන්න බෑ. .

    සරලව මෙහෙම කියන්නම්. .
    කිලෝමීටරයට 35යි. .
    ඒකෙන් 25% අඩුවුනාම 26.25. .
    ට්‍රැෆික් එක්ක වැගන් ආර් එකක් සාමන්ය ලීටරේට කිලෝමීටර් 15යි. . 92න් ගැහුවත් කිලෝමීටරේකට 10.33 එතකොට කිලෝමීටරේකට 15.92

    හයර් එකක් ගන්න යන දුරයි, හයර් ඉවරකරලා එන්න යන දුරයි, රයිඩර් ලොකේශන් දාල වැඩිපුර යන දුරයිත් ඕතනින් අඩුවෙන්න ඕනා. .
    එතකොට කිලෝමීටරයකට 15ක් වගේ වෙන්නේ. .
    ඒකෙනුත් ඉන්ශුවරන්ස් එකට අයින් කරන්න ඕනා. . වැගන් ආර් එකක හයරින් ශ්‍රී ලංකා එකේ දාන්න ලක්ශයක් යනවා. . 8333 මාසෙකට අයින් කරන්න ඕනා. .

    කිලෝමීටරේට 15 ගානේ දවසට කිලෝමීටර් 150ක් දිව්වොත් දවසට 2250යි. .
    මාසෙට දවස් 25ක් දිව්වොත් මාසෙට ලාබේ 56250යි. .
    එතකොට 56250ක් හොයන්න වාහනේ මාසෙට කිලෝමීටර් 3750ක් දුවන්න ඕනා. . සර්විස් වලටයි වාහනේ ටයර් සහ අනෙකුත් ගෙවීම් වලට වාහනේ වටිනාකම අඩුවීමට? ඒකෙන් ඉන්ශුවරන්ස් වලට 8333 අඩුවුනාම?

    අනික දවසට කිලෝමීටර් 150ක් දුවන්න කොච්චර කාලයක් පාරේ ඉන්න ඕනද?
    අන්තිමට ඩ්‍රයිවර්ගේ පඩිය විතරයි ඉතුරු වෙන්නේ. . ඩ්‍රයිවර් කෙනෙක් දාලා කලොත් ඒකත් නෑ. .

    උබේ ගණන් වලින් අපිට වැඩක් නෑ බං සරලවම කියන්නේ පාඩු නම් වෙන මගුලක් කරපන් උබර් එකෙන් උඹලව බලෙන් තියාගෙන ඉන්නේ නෑනේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    උබ මෙතන නහයෙන් අඩන්නේ නැතිව ත්‍රිවිල් එකක් දුවපන් බං. පව් උබ, වෙන කියන්න දෙයක් නෑ.

    ත්‍රීවීල් එකක් දුවන එක ලාබයි. . ඒසී දාන්න ඕනේ නෑ. . කිලෝමීටරේට 40ක් 50ක් ගත්තැකි. .
    ගෙවෙන්නේ රෝද 3යි. . ලක්ශ 25ක් 30ක් යොදවන්න ඕනේ නෑ ලක්ශ 3- 6 අතර යෙදෙව්වම ඇති. . ඉන්ශුවරන්ස් වලට අඩුයි. . ලීටරේට කිලෝමීටර් 25ක් 30ක් තෙල් කරනවා. .

    මී හරකො මම කියන්නේ මගේ අත්දැකීමෙන් වාහනයක් ඌබර් දාන එක පාඩුයි කියලා. .
    ඒය රයිඩර්ට වසි බව ඇත්ත. . ඒකනේ මමත් හැම වෙලේම ඌබර් එකේම යන්නේ. . හැබැයි මම බල්ලන්ට වගේ උන්ට සලකන්නේ නෑ. . මාව ගන්න සමහර වෙලාවට කිලෝමීටර් 5ක් ලොස්ට් එකේ ඇවිත් තියෙනවා එහෙම වෙලේට මන් උන්ට වැඩිපුර ගානක් දෙන්න අමතක කරන්නෙත් නෑ. .

    තමන්ට ලාබයි කියලා උන්ට වෙන පාඩුව නොදකින්න තරන් කුහකයෝ වෙන්න එපා. .

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,000
    113
    උබර් එකෙන් අපිට උනු සෙතේ තමයි ත්‍රීවිල් කාරයො හිතෙන හිතෙන ගනන් කියන එක නැවතුනා
    මෙතන මේ කියලා තියෙන්නෙ ටැක්සි ඉන්ඩස්ට්‍රි එක නැති උනා කියන්නෙ එහෙම හිතෙන හිතෙන ගනන් කියන එක නැතිඋනා කියනඑකනේ
    ත්‍රිවිල් වල එහෙම පොඩි දුරට මීටරේට යන්නෙ නැතුව ගාන කියලා යන එක සම්පූර්නයෙන්ම නැති උනා,ඉස්සර නම් මීටර් තිවුනත් මීටරේට යන්නෙ නැති එවුන් හිටියා, දැන් සේරම එවුන් කිසි කතාවක් නැතිව ලස්සනට මීටරේට යනවා

    මූ මේ හිගන කස්ටමර්ස්ලා කියලා බනින්නෙ, හරියට කස්ටමර්ස්ලා බලෙන් මූව උබර් දිවෙවුවා වගේනේ
    මේ ටැක්සි කාරයොත් අර උබර් ප්‍රොමෝශන් කාලෙ එකට එකක් වැඩිපුර දීපු වෙලේ හිතුවෙ මේක සදා කල් කරගෙන යන්න පුලුවන් වෙයි කියලා
    සමහර එවුන් හිටියා පික්මී උබර් දෙකම දාල, පික්මී හයර් එක යනගමන් යන එකාට කියලා උබර් හයර් එකක් දම්මගෙන ඒක ඇක්සෙප්ට් කරලා එකම වෙලාවෙ හයර් දෙකම මාක් වෙනවා
    උබර් හයර් එකෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි උබර් එකේ හයර් එක ට්‍රැක් වෙන නිසා අර එකට එකක් දෙන බෝනස් එක ඌට නිකන්ම ලැබෙනවා
    අපේ ටැක්සි දුවන අයියලා ඔහොම ගේම් ගහලා දැන් උබර් එකටම බනිනවා

    සිරාවටම බං......මිනිස්සු හූරන් කාල ජිවත් වෙච්ච කාලකන්නින්ට කෙල උනා ඒකයි ඔය නහයෙන් අඬන්නේ​
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ත්‍රීවීල් එකක් දුවන එක ලාබයි. . ඒසී දාන්න ඕනේ නෑ. . කිලෝමීටරේට 40ක් 50ක් ගත්තැකි. .
    ගෙවෙන්නේ රෝද 3යි. . ලක්ශ 25ක් 30ක් යොදවන්න ඕනේ නෑ ලක්ශ 3- 6 අතර යෙදෙව්වම ඇති. . ඉන්ශුවරන්ස් වලට අඩුයි. . ලීටරේට කිලෝමීටර් 25ක් 30ක් තෙල් කරනවා. .

    මී හරකො මම කියන්නේ මගේ අත්දැකීමෙන් වාහනයක් ඌබර් දාන එක පාඩුයි කියලා. .
    ඒය රයිඩර්ට වසි බව ඇත්ත. . ඒකනේ මමත් හැම වෙලේම ඌබර් එකේම යන්නේ. . හැබැයි මම බල්ලන්ට වගේ උන්ට සලකන්නේ නෑ. . මාව ගන්න සමහර වෙලාවට කිලෝමීටර් 5ක් ලොස්ට් එකේ ඇවිත් තියෙනවා එහෙම වෙලේට මන් උන්ට වැඩිපුර ගානක් දෙන්න අමතක කරන්නෙත් නෑ. .

    තමන්ට ලාබයි කියලා උන්ට වෙන පාඩුව නොදකින්න තරන් කුහකයෝ වෙන්න එපා. .

    මානසික ලෙඩක් තියෙනවා නං බෙහෙත් ගනින් මචං. උබට මම උත්තර දෙන්න ඕනි නෑ. මේකේ හැමෝම රිප්ලයි කරලා තියෙනවනි.
    උබ පව් කියලා තමයි කියන්න තියෙන්නේ. ටටා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    උබ කියන ගණන් හරි කියමුකෝ
    ඒ උනාට උබ හිතනවද කිලෝමීටර් 150 දවසට දුවන්නේ කියල
    ගොඩක් එවුන් 300 පැනල දුවනවා බන්

    පිස්සුද බන්. . එච්චර දුවන්න බෑ. . උපරිම 200ක් ගහතැකි ඒකත් පට්ට කට්ට. .
    ඌබර් තියෙන්නේ කොලඹ හයර්ස් ගොඩක්ම. . පට්ට ට්‍රැෆික්. .

    මට බන් මෙතන බොරු කියන්න උවමනාවක් නෑ මට ලැබෙන ලබ්බකුත් නෑ. .
    ඔය කියන තරන් හොද වුනානම් මම මාස 3න් අයින් වෙන්නේ නෑනේ බන්. .
    මට කියන්න තියෙන්නේ උබලත් වාහනයක් තියෙනවනම් උබර් දුවලම බලපන් කියලා තමයි. .
    රයිඩර්ස්ලා විදියට උබලා ඌබර් එකේ වාසිය දකින එක සාදාරනයි. .
    ඩ්‍රයිවර්ස්ලා විදියට වෙන පාඩුව ගැන දැනුවත් කරන්නේ ලීස් දාලා වාහන අරන් මිනිහෙක් වලේ වැටෙන එක නවත්තන්න බන්. .

    මම ආයේ වාහනයක් හයරින් වලට දානවනම් ටුවරිසම් වලට විතරයි දාන්නේ. .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,000
    113
    ත්‍රීවීල් එකක් දුවන එක ලාබයි. . ඒසී දාන්න ඕනේ නෑ. . කිලෝමීටරේට 40ක් 50ක් ගත්තැකි. .
    ගෙවෙන්නේ රෝද 3යි. . ලක්ශ 25ක් 30ක් යොදවන්න ඕනේ නෑ ලක්ශ 3- 6 අතර යෙදෙව්වම ඇති. . ඉන්ශුවරන්ස් වලට අඩුයි. . ලීටරේට කිලෝමීටර් 25ක් 30ක් තෙල් කරනවා. .

    මී හරකො මම කියන්නේ මගේ අත්දැකීමෙන් වාහනයක් ඌබර් දාන එක පාඩුයි කියලා. .
    ඒය රයිඩර්ට වසි බව ඇත්ත. . ඒකනේ මමත් හැම වෙලේම ඌබර් එකේම යන්නේ. . හැබැයි මම බල්ලන්ට වගේ උන්ට සලකන්නේ නෑ. . මාව ගන්න සමහර වෙලාවට කිලෝමීටර් 5ක් ලොස්ට් එකේ ඇවිත් තියෙනවා එහෙම වෙලේට මන් උන්ට වැඩිපුර ගානක් දෙන්න අමතක කරන්නෙත් නෑ. .

    තමන්ට ලාබයි කියලා උන්ට වෙන පාඩුව නොදකින්න තරන් කුහකයෝ වෙන්න එපා. .

    උඹට පාඩු නිසා උඹ අයින් උනානේ? ලාබ උන් දුවයි උඹට පාඩුයි කියල හැමෝටම පාඩු නෑනේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    උබේ ගණන් වලින් අපිට වැඩක් නෑ බං සරලවම කියන්නේ පාඩු නම් වෙන මගුලක් කරපන් උබර් එකෙන් උඹලව බලෙන් තියාගෙන ඉන්නේ නෑනේ

    එකමදේ නැවත නැවත කියන්න බෑනේ බන්. . මාස 3න් අයින් වුනා. .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,000
    113
    එකමදේ නැවත නැවත කියන්න බෑනේ බන්. . මාස 3න් අයින් වුනා. .

    හරි අයින් වෙලා හිටපන්.....අනික් උන් දුවන්නේ උන්ට ලැබ නිසානේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    උඹට පාඩු නිසා උඹ අයින් උනානේ? ලාබ උන් දුවයි උඹට පාඩුයි කියල හැමෝටම පාඩු නෑනේ

    ඌබර් එවුන් අඩනවා උබ දැකලා නැද්ද? මේ ත්‍රේඩ් එකට මූලික වුන එකත් අඩලා නෙවෙයිද?
    ඒ උන්ට ලාබ නිසාද අඩන්නේ?

    රයිඩර්ට ලාබ වුනාට ඩ්‍රයිවර්ට පට්ට පාඩුයි. . ලීස් දාලා වහන අරන් උබර් දාලා ගොනා වෙන්න කලිනුයි පාඩුව ගැන දැනුවත් කරන්නේ. .
    මම වාහනේ දන්න කලිනුත් කිව්වේ පට්ට ලාබයි ලක්ශ 1.5ක් ලක්ශ 2ක් හොයන එවුන් ඉන්නවා කියලා. .
    ගියාමනේ තේරුනේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    හරි අයින් වෙලා හිටපන්.....අනික් උන් දුවන්නේ උන්ට ලැබ නිසානේ

    ලාබ නිසා නෙවේ බන් වෙන කරගන්න දෙයක් නැති නිසා. .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,000
    113
    ඌබර් එවුන් අඩනවා උබ දැකලා නැද්ද? මේ ත්‍රේඩ් එකට මූලික වුන එකත් අඩලා නෙවෙයිද?
    ඒ උන්ට ලාබ නිසාද අඩන්නේ?

    රයිඩර්ට ලාබ වුනාට ඩ්‍රයිවර්ට පට්ට පාඩුයි. . ලීස් දාලා වහන අරන් උබර් දාලා ගොනා වෙන්න කලිනුයි පාඩුව ගැන දැනුවත් කරන්නේ. .
    මම වාහනේ දන්න කලිනුත් කිව්වේ පට්ට ලාබයි ලක්ශ 1.5ක් ලක්ශ 2ක් හොයන එවුන් ඉන්නවා කියලා. .
    ගියාමනේ තේරුනේ. .

    ලාබ නිසා නෙවේ බන් වෙන කරගන්න දෙයක් නැති නිසා. .

    දැන් උඹ කියන්නේ උබර් දුවන දහස් ගානක් උන් පාඩු පිට අඬ අඬ දුවනවා කියලද? ඇයි උන්ගේ ගෑනු ළමයි උබර් එකෙන් ඇපේට අරන්ද?:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මම දිව්වේ මාස 3යි බන්. . මෙලෝ රහක් නැති වැඩක්. . මම උබටයි සරා හරි සයො ටයි කලින් ඕකට උත්තරේ දුන්න දිග කමෙන්ට් එකකින් ඒක හොයාගන්න බෑ. .

    සරලව මෙහෙම කියන්නම්. .
    කිලෝමීටරයට 35යි. .
    ඒකෙන් 25% අඩුවුනාම 26.25. .
    ට්‍රැෆික් එක්ක වැගන් ආර් එකක් සාමන්ය ලීටරේට කිලෝමීටර් 15යි. . 92න් ගැහුවත් කිලෝමීටරේකට 10.33 එතකොට කිලෝමීටරේකට 15.92

    හයර් එකක් ගන්න යන දුරයි, හයර් ඉවරකරලා එන්න යන දුරයි, රයිඩර් ලොකේශන් දාල වැඩිපුර යන දුරයිත් ඕතනින් අඩුවෙන්න ඕනා. .
    එතකොට කිලෝමීටරයකට 15ක් වගේ වෙන්නේ. .
    ඒකෙනුත් ඉන්ශුවරන්ස් එකට අයින් කරන්න ඕනා. . වැගන් ආර් එකක හයරින් ශ්‍රී ලංකා එකේ දාන්න ලක්ශයක් යනවා. . 8333 මාසෙකට අයින් කරන්න ඕනා. .

    කිලෝමීටරේට 15 ගානේ දවසට කිලෝමීටර් 150ක් දිව්වොත් දවසට 2250යි. .
    මාසෙට දවස් 25ක් දිව්වොත් මාසෙට ලාබේ 56250යි. .
    එතකොට 56250ක් හොයන්න වාහනේ මාසෙට කිලෝමීටර් 3750ක් දුවන්න ඕනා. . සර්විස් වලටයි වාහනේ ටයර් සහ අනෙකුත් ගෙවීම් වලට වාහනේ වටිනාකම අඩුවීමට? ඒකෙන් ඉන්ශුවරන්ස් වලට 8333 අඩුවුනාම?

    අනික දවසට කිලෝමීටර් 150ක් දුවන්න කොච්චර කාලයක් පාරේ ඉන්න ඕනද?
    අන්තිමට ඩ්‍රයිවර්ගේ පඩිය විතරයි ඉතුරු වෙන්නේ. . ඩ්‍රයිවර් කෙනෙක් දාලා කලොත් ඒකත් නෑ. .

    මේක බලන්න. . මන් ඇත්දැකීමෙන් කිව්වේ. .
    කිලෝමීටරේට රු 10-15 අරන් අව්ලක් නැත්තන් ඌබර් වලට වාහනේ දාන්න. .
    සුරන්ගනා කතාවලට අපිත් රැවටුනා. . ඒවට රැවටිලා ලීස් දාලා වාහන අරන් වලේ වැටෙන්න එපා. .
    ඒදා අපිට ඔයගැන කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. . ඔන්න දැනුවත් කලා. . අපි ගියා. .

    තව දෙයක් මෙතන ගොඩක් එවුන්ට කාර් එක රූම් එකක් කරගන්න ගිහින් බැන්ම් අහපු වේදනාවයි, බීලා පිස්සු කෙලලා බැනුම් අහපු වේදනාවයි වගේ තියෙන්නේ. . :rofl:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් උඹ කියන්නේ උබර් දුවන දහස් ගානක් උන් පාඩු පිට අඬ අඬ දුවනවා කියලද? ඇයි උන්ගේ ගෑනු ළමයි උබර් එකෙන් ඇපේට අරන්ද?:rofl:

    ඌ මානසික ලෙඩෙක් බං. රිප්ලයි කරලා වැඩක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187

    :yes::yes: