පරන අරක්කු බොතලයක්

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    පරන අරක්කු බොතලයක්

    අල්මාරියක් අස්සෙ තිබිලා පරන HANAPPUR බොතලයක් හම්බ වුනා ගාන ගහලා තියෙන්නේ රුපියල් 420. ඔක බිව්වොත් අවුලක් වෙයිද ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කල් ඉකුත් වෙලා:baffled::baffled: බොන්න හොද නෑ:yes: මං පරණ අරක්කු බෝතල් එකතු කරනවා රු 50ක් දෙන්නම් උබට හිටපන් මං එනවා දැම්ම:P
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අරක්කුනෙ බං. අලුත් උනාම මොකද පරන වුනාම මොකද. ඇගට ගුණ දෙයක් බොනකොට ඩේට් බලල බීපන්.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කල් ඉකුත් වෙලා:baffled::baffled: බොන්න හොද නෑ:yes: මං පරණ අරක්කු බෝතල් එකතු කරනවා රු 50ක් දෙන්නම් උබට හිටපන් මං එනවා දැම්ම:P

    කඳා වළලු කතාවෙ දෙවෙනි කොටස
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,553
    113
    කල් ඉකුත් වෙලා:baffled::baffled: බොන්න හොද නෑ:yes: මං පරණ අරක්කු බෝතල් එකතු කරනවා රු 50ක් දෙන්නම් උබට හිටපන් මං එනවා දැම්ම:P

    ඕකට ගෙවන්න මගේ ළඟ සල්ලි මදි. දැනට ගල් බොතල් 5කුයි බියර් ටින් 10කුයි දෙන්නම්. ඉතිරි සල්ලි ලබනසතියේ දෙන්නම් බොතලේ මට දෙන්න
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඕකට ගෙවන්න මගේ ළඟ සල්ලි මදි. දැනට ගල් බොතල් 5කුයි බියර් ටින් 10කුයි දෙන්නම්. ඉතිරි සල්ලි ලබනසතියේ දෙන්නම් බොතලේ මට දෙන්න

    අඩෝ සෙරිවානිජ උබත් මං පස්සෙන්ම කිරියටත් ආවද?:baffled::baffled:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    ඕකට ගෙවන්න මගේ ළඟ සල්ලි මදි. දැනට ගල් බොතල් 5කුයි බියර් ටින් 10කුයි දෙන්නම්. ඉතිරි සල්ලි ලබනසතියේ දෙන්නම් බොතලේ මට දෙන්න

    අඩෝ සෙරිවානිජ උබත් මං පස්සෙන්ම කිරියටත් ආවද?:baffled::baffled:

    :lol::lol::lol: