කඩ්ඩ බැරි එකා;23771742 said:උබල ජිම් යනවද? උබලගෙ එක එක තැන් රිදෙනවද? කියපන් මගේ එක්පීරියන්ස් එකෙන් මම උබලට උදව්වක් දෙන්නම්.![]()
thigh ridenawa ada leg day
ඔව් අත පය කැක්කුමයි ගිහින් ආවම
Pain nam nemei. Mama elliptical trainer eken cardio karanawa bara adukaraganna. (gedara indan)
Dan upper arms walai badei sahena strech marks thiyenawa weight loss eka hinda.
Gym gihin resistance exercise karanna oneda strech marks yanna? nathnam nikamma hariyaida? Mata muscles one na lean wenna thibboth athi
Weight eka manage karaganna elliptical trainer eka use karana eka witharak athida? Kaalayak ekama exercise eka karanakota calorie burn eka aduwenawa kiyala kohehari thibba.


කඩ්ඩ බැරි එකා;23771924 said:එළ ඒකනම් ඉතින් නෝමල් බන්. ඒත් හවස ගැහුව නම් මේ වෙද්දි ගොඩක් රිදෙන්න බෑ. doms එන්නේ තදට 24 hours වලින් වගේ.
මසල් පේන් ද? නැත්නම් ජොයින්ට් පේන් ද?
කඩ්ඩ බැරි එකා;23772035 said:01. බර අඩු වෙද්දී ඒ කියන්නේ ෆැට් ලොස් එකේදි නෙමේ සට්‍රෙච් මාර්ක්ස් එන්නේ. ඒව එන්නේ හම ඇදෙන කොට ඒ කියන්නේ ෆැට් එක වැඩි වෙන කොට මසල් බිල්ඩ් වෙන කොට. කාන්තාවන්ටනම් ගර්භණී අවදියේදි උදරයේ එන්න පුලුවන් ඇදීම නිසා.
02. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ස්ට්‍රෙච් මාර්ක්ස් නැති කරගන්න සාර්තක ක්‍රම නෑ. ඔය තියෙන ක්‍රීම් අරව මේව වලින් කිසිම ප්‍රථිපලයක් ගන්න බෑ. යම් තරමක් හෝ සාර්තක ලේසර් ප්‍රතිකර්ම විතරයි. ඒව වලිනුත් හදන්න පුලුවන් ඉතා සුලු ඒව විතරයි. ඉතින් කරන්න තියෙන්නේ ඒ දේ පිලි අරන් ජීවත් වෙන එක.
03. ඔයාගේ මූලික අරමුණ බර අඩු කර ගැනීම නිසා. ඒකට 90%කටත් වඩා වැදගත් වෙන්නේ තමන් ගන්න කෑම තමයි. ඒක ගොඩක් සරලයි ගොඩක් අය අනවශ්‍ය විදියට සංක්‍රීර්ණ කරන්න හැදුවට. කරන්න තියෙන්නේ කැලරි ඩෙෆිසිට් එකක ඉන්න එක. ඒ කියන්නේ තමන්ගේ මේන්ටේනස් කැලරි රික්වයර්මන්ට් එකට වඩා කැලරි 200ක් 250ක් අඩුවෙන් ගන්න එක. හැබැයි අඩු කරනව කියල ලොකු ප්‍රමාණ අඩු කරන එක හොද නෑ. ඒ කෙන් ෆැට් වැඩි වෙන්න පුලුවන්. මොකද ඇග සර්වයිවල් මෝඩ් එකකට යනව. මූලික පරිවෘත්තීය වේගය කඩන් වැටෙනව. ඇගට පන නැති ගතිය ෆැට් එක වැඩි වීම, මාන සික ගැටලු පවා එන්න පුලුවන්.
කරන්න තියෙන හොදම දේ තමයි සයිකල් එකක් මේන් ටේන් කරන එක. ඒ කියන්නේ සතියක මුල් දවස් 4 කැලරි ඩෙෆිසිට් එකක ඉන්නව ඉතිරි දවස් 3නේ කැලරි සර්පලස් එකේ ඉන්නව. මෙහෙම කරන කොට අපේ BMR එක හෙවත් BASAL METABOLIC RATE එක කඩන් වැටෙන්නෑ. ඒනිසා ෆැට් ලොස් එක දිගටම හොදට කරන් යන්න පුලුවන්.
ඉතින් කෑම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ජිම් යන්න හෝ ව්‍යායාම කිරීම අවශ්‍ය නෑ. නමුත් ව්‍යාම කරීමෙන් මේ ප්‍රෝසස් එක වේගවත් කරන්න පුලුවන්. ඒ වගේම කාඩියෝ කිරීමෙන් හදවතේ සහ රුධිර සංසරන පද්දතියේ ගුණාත්මක භාවය තියා ගන්න පුලුවන්.
04. අනිත් වැදගත් ම දේ තමයි. ඔයා ඔය මැෂින් එක යූස් කරනවට වඩා හොදයි රෙසිස්ටන්ට් ට්‍රේනින් වලට යනව නම්. ඒ කියන්නේ වෙයිට් ට්‍රේනින්. මොකද කියනවනම්. වෙයිට් ට්‍රේනින් කරන කොට මසල් ෆයිබර්ස් බ්‍රේක් ඩවුන් වෙනව. ඉතින් ඔයා ව්‍යාම කරනකොට වගේම ඔයා රෙස්ට් කරනකොටත් ඒ මසල් ෆයිෆර්ස් රිකවර් වෙන්න කැලරි බර්න් වෙනව. මේකට කියන්නේ INACTIVE FAT BURNING කියල. ඔයා දැන් ඔය කරන දෙයින් වෙන්නේ ඒ මොහොතේ කැලරි බර්න් වෙන එක විතරයි.
මම රෙකමන්ඩ් කරන්නේ පොඩියට මුලින් වෙයිට් ට්‍රේනිස් කරල පස්සේ කාඩියෝ කරන්න කියල. ඇගේ පෙනුමත් හැදෙනව. ෆැට් එකත් බර්න් වෙනව.![]()
34 hitiye.
Rep+ena gman tiyenne schedule eka tikak aluth kala lunges gahuwama pain eka oma enawa 2-3 times sellam kalama hri ynawa

Hmm, ow stretch marks thiyenna athi exercise patan ganna kalin... but dan thamai penna gaththe![]()
Weight loss nam wuna pattata, dan BMI normal range eke inne34 hitiye.
Stretch marks yanne nathnam nam ithin Gym gohin wadak na
Thanks machan help ekataRep+

dumbell flys gahaddi right hand shoulder eka tik tik ganawa nikan kattak paninawa wage
amarui eka nisa gahanna
ඩම්බෙල් ෆලයිස්, කේබල් ෆලයිස්, බෙන්ච් ප්‍රෙස් (බාබෙල් හෝ ඩම්බෙල්) මේ මොක ගැහුවත් එල්බෝ එක ගොඩක් පහලට යවන්න එපා පෙක් එකේ ඉන්ජරීස් , ෂෝල්ඩර්ස්වල ඉන්ජරීස් එන්න පුලුවන්. සෙල්ලම් කරන්න කලින් අනිවා වෝමප් කරන්න ෂෝල්ඩර්ස්. ඔය ටක ටක ගාන ගතිය එන්නේ ගොඩක් ෂෝල්ඩර් කෆ් එකේ ප්‍රශ්න ආවම. ටිකක් රිකවර් වෙන්න දෙන්න. නැත්නම් ගැටලු එන්න පුලුවන්.
bicep curl eka gahaddi walimiten palaha , wrist ekata uda bone eka ridenna gannawa bar eka bimin thibba gaman