CEB Launched a New Web Portal
In another step towards customer betterment, we established a new Web Portal which grants online payments with new features and value-added services to our online users.
If you are already a CEB online user, you can log on to the new system using your existing username and password. However, we encourage you to register for a new account with the new system. For more information Please contact 24x7 CEB Call Centre by dialing 1987.
ලංවිම නව වෙබ් අඩවියක් දියත් කරයි.
පාරිභෝගිකයන්ගේ අභිවෘද්ධිය කරා තබන ලද තවත් එක් පියවරක් ලෙස ස්ථාපිත කරන ලද නව ලංවිම නිල අන්තර්ජාල බිහිදොර දැන් ක්‍රියාත්මකය. අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ගෙවීම් සිදුකිරීම ද ඇතුළුව නව විශේෂාංග රැසකින් සමන්විත නව වෙබ් අඩවිය හරහා අගය එකතු කළ සේවාවන් ද (VAS) පිරිනැමේ.
ඔබ දැනටමත් ලංවිම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම්, එම පරිශීලක නාමය හා මුරපදය භාවිත කර නව පද්ධතියට පිවිසිය හැකිය. කෙසේ නමුත් නව වෙබ් අඩවියේ නැවත අලුතින් ලියාපදිංචි වීමට අප ඔබ දිරිගන්වන්නෙමු. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1987 ලංවිම ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය.
CEB Official Facebook page:https://www.facebook.com/CeylonElec...2059671321657/913396005521352/?type=3&theater

I don't see an option to retrieve email address, typical CEB 