CEB Launched a New Web Portal

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    CEB Launched a New Web Portal

    In another step towards customer betterment, we established a new Web Portal which grants online payments with new features and value-added services to our online users.

    If you are already a CEB online user, you can log on to the new system using your existing username and password. However, we encourage you to register for a new account with the new system. For more information Please contact 24x7 CEB Call Centre by diali
    ng 1987.

    dUtknwB.png


    ලංවිම නව වෙබ් අඩවියක් දියත් කරයි.

    පාරිභෝගිකයන්ගේ අභිවෘද්ධිය කරා තබන ලද තවත් එක් පියවරක් ලෙස ස්ථාපිත කරන ලද නව ලංවිම නිල අන්තර්ජාල බිහිදොර දැන් ක්‍රියාත්මකය. අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ගෙවීම් සිදුකිරීම ද ඇතුළුව නව විශේෂාංග රැසකින් සමන්විත නව වෙබ් අඩවිය හරහා අගය එකතු කළ සේවාවන් ද (VAS) පිරිනැමේ.

    ඔබ දැනටමත් ලංවිම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම්, එම පරිශීලක නාමය හා මුරපදය භාවිත කර නව පද්ධතියට පිවිසිය හැකිය. කෙසේ නමුත් නව වෙබ් අඩවියේ නැවත අලුතින් ලියාපදිංචි වීමට අප ඔබ දිරිගන්වන්නෙමු. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1987 ලංවිම ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය.


    CEB Official Facebook page:https://www.facebook.com/CeylonElec...2059671321657/913396005521352/?type=3&theater
     
    • Like
    Reactions: SuperX

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    I don't remember the email address I used on it. I only have the username and password :( I don't see an option to retrieve email address, typical CEB :yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Payment History


    Last Bill


    me option deka thama wada na,


    You are Not eligible for this service


    kiyala fake message ekak enawa :lol:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    thanks machan. මේකේ request කියලා option එකක් තියෙනවා. නමුත් request එකක් දාන්න බැහැනේ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,885
    31,665
    113
    අනේ බං portal එක කන්න ද? තව ඩීසල් බලාගාර දෙකක්වත් හදපියව්. නැත්නම් ඔය portal එක බලන්න වෙන්නෙ ලාම්පු එළියෙන් ඉස්සරහට.

    සැලකිය යුතුයි: ceb කියන්න web development කරන company එකක් නෙමේ.
    රටේ මහජන මුදලින් නඩත්තුවෙන රටටම විදුලිය දෙන සේවා සපයන රාජ්‍ය ආයතනයක්.
    ඉතිං විකාර නොකර සේවාව අඛණ්ඩව හරියට දෙන්න. :yes: