මේ ෆෝරම් එකේ කවුරු හරි හිටිය නේද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙ වැඩ කරන. Username එක මොකද්ද කියල මතකනම් පොඩ්ඩක් කියන්න.
සීන් එක මේකයි, හැඳුනුම් පතක් තියෙනව ඒකෙ හැඳුනුම්පත් අංකයට අනුව බැලුවම එන උපන්දිනෙ නෙවෙයි ඒකෙ පිටිපස්සෙ සඳහන් වෙලා තියෙන්නෙ. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?